HELP - (විශාකා සහ ඉසිපතන)
විශාකා විද්‍යාලය කොළඹ 5
ඉසිපතන විදුහල කොළඹ 5
හින්දු පිරිමි විදුහල කොළඹ 4
කරුනාකරල කවුරුහරි මට මේ ඉස්කෝලවලට යන පාර කියන්න.
කොහොමද මේ පාසලයන්න ඕන..
මම කොළඹ ගැන මොකුත්ම දන්නෙ නැහැ. . උදව් කලොත් ලොකුම උදව්වක්. .
විශාකා විද්‍යාලය කොළඹ 5
ඉසිපතන විදුහල කොළඹ 5
හින්දු පිරිමි විදුහල කොළඹ 4
කරුනාකරල කවුරුහරි මට මේ ඉස්කෝලවලට යන පාර කියන්න.
කොහොමද මේ පාසලයන්න ඕන..
මම කොළඹ ගැන මොකුත්ම දන්නෙ නැහැ. . උදව් කලොත් ලොකුම උදව්වක්. .

kelinma bambalapitiyata awith Dr. lester james peris mw. eken kelinma giyaama isipathana mw. hambenawa eken isipathana college ekata yanna puluwan aye visaka ekata enawa nan apassata awith timbirigas yaayen colombo paththata ennoone nugegoda newei ee kiyanne isipathana mw. awith right side ekata harennoone tika durak main rd eke awama wajira rd kiyala hambenawa ethanin athulata giyaama visaka eka. 

highway eken anthimata watenne kottawatane ee paare digatama ennoone colombo wenakan
ekath lesi eth ubata hoya ganna puluwan weida danna 
