ඕක නොගලපලා බැදපු අය කවුරුත්ම නැද්ද බන්
ඉංදියන් මගුල්වලින් එන රිසල්ට් එකයි, ලංකාවේ සොෆ්ට්වෙයා වලින් එන රිසාල්ට් එකයි වෙනස් වෙන්නෙ ඇයි බන්? කවුරු හරි මේ ගැන කලිනුත් ත්රෙඩ් එකක් දාලා තිබුනා. මමත් මේ ගැන කලින් ත්රෙඩ් එකක් ඇතුලේ කිව්වා. මේකට හේතුව මොකක්ද?
මම මේ ලින්ක් එකට ගිහින් විස්තර...