ITN ඵකට බිලියන දෙකක fixed deposit තිබ්බලු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒක ඇත්ත වෙන්න ඇති බන්. රේටින් ලිස්ට්වල උඩීන් හිටියා 2015ට කලින්. ඉස්සර ගොඩක් ජනප්‍රිය මෙගා ටෙලි ගියෙක් ඕකෙ. දැන් නම් බලන්න තරම් හොද ඒවා යන්නෙ නෑ. ටෙලිනාට්‍ය එකක් දෙකෙක් අරෙන්න බලන්න තරම් වටින දෙයක් නෑ. ඉස්සර ඩිල්‍ෂාන් එහෙම ඉද්දි වෙනස කියලා හොද ප්‍රෝගෑම් එකක් ගියා. ඒ කලේ රෑ10 බෙල්ට් එකට හොද ප්‍රේගෑම් ගොඩක් තිබ්බා. දැ න් බලන්න කියලත් විශේෂ දෙයක් නෑනේ, දැන් නම් කෙලවගෙන ඇත්තේ.
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    වෙන්න පුළුවන්.. ජාතික රූපවාහිනිය සහ ITN කියන්නේ මහින්දලගේ රෙදි හෝදපු අපුල්ලපු හොඳ වොෂීන් මැෂීන්.. 2004 ඉඳන් හෝදලා හෝදලා ඔවුන් එක්ක හැදිච්ච හොඳ බයියෝ ෆෑන් බේස් එකක් ඉන්නවා.. ගම් වල අනාථ වෙච්ච කුකුල්ලු සෑහෙන්න ඉන්නවා.. ඉතින් උන්ට හොඳට ඕන දෙයක් මාකට් කරන්න ලේසි.. ඇඩ් වැඩී... 2015 දි ඒ ෆෑන් බේස් එක ඒ චැනල් 2 බලන එක නැවැත්තුවා... ඉතින් ආදායම් අඩු උනා.. දැන් ආයෙත් හරි..
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඒක ඇත්ත වෙන්න ඇති බන්. රේටින් ලිස්ට්වල උඩීන් හිටියා 2015ට කලින්. ඉස්සර ගොඩක් ජනප්‍රිය මෙගා ටෙලි ගියෙක් ඕකෙ. දැන් නම් බලන්න තරම් හොද ඒවා යන්නෙ නෑ. ටෙලිනාට්‍ය එකක් දෙකෙක් අරෙන්න බලන්න තරම් වටින දෙයක් නෑ. ඉස්සර ඩිල්‍ෂාන් එහෙම ඉද්දි වෙනස කියලා හොද ප්‍රෝගෑම් එකක් ගියා. ඒ කලේ රෑ10 බෙල්ට් එකට හොද ප්‍රේගෑම් ගොඩක් තිබ්බා. දැ න් බලන්න කියලත් විශේෂ දෙයක් නෑනේ, දැන් නම් කෙලවගෙන ඇත්තේ.

    ehema hithanna amarui machan.. mokada thamath jathika rupavahiniye, itn eke honda program yanawa.. wenasa thamath yanawa.. me langadi muhudu jalaya rata madde huugal ulpathakin eliyata awith gal guhawak athulata yana maru place ekak pennuwa wenasa program eke.. teledrama megollo hadanne na.. wena aya hadana ewa megollo ganak katha karala broadcast karanawa.. advertisement walin gana hoyaawa.. ewagema thamai repeat telecast karoth producerta denne na. e income eka channel ekata..

    eka nisa fix deposit adda nam ekata hethuwa audit karanna one.. chanel dekema adatath hinnga thiyenne monawainda kiyana eka balanna one. me year ekenam channel hama ekema wage advertisement giye na.. dan + awurudda mul giyata.. ethakota income na..
    mewaye structures gana awabodayak nathi minissu godak inne.. un nikanma andenawa ara anduwen winasa kara me anduwen winasa kara kiwama..

    anika thamayi kadadasi factory eka aluthin open karama live program ekak giya rupavahiniye.. wahanna hethuwa widiyata kiwwe sewaka athirikthayakata padi geweema. ewakata hitapu andu egollange supportersla job ekata dala padi gewa ganna baruwa lost wela.. ewage me deyak me channel walata welada daneth na..
    hari audit ekakin thamai danaganna puluwan
     
    • Love
    Reactions: Smartm

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වෙන්න පුළුවන්.. ජාතික රූපවාහිනිය සහ ITN කියන්නේ මහින්දලගේ රෙදි හෝදපු අපුල්ලපු හොඳ වොෂීන් මැෂීන්.. 2004 ඉඳන් හෝදලා හෝදලා ඔවුන් එක්ක හැදිච්ච හොඳ බයියෝ ෆෑන් බේස් එකක් ඉන්නවා.. ගම් වල අනාථ වෙච්ච කුකුල්ලු සෑහෙන්න ඉන්නවා.. ඉතින් උන්ට හොඳට ඕන දෙයක් මාකට් කරන්න ලේසි.. ඇඩ් වැඩී... 2015 දි ඒ ෆෑන් බේස් එක ඒ චැනල් 2 බලන එක නැවැත්තුවා... ඉතින් ආදායම් අඩු උනා.. දැන් ආයෙත් හරි..
    images
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඒක ඇත්ත වෙන්න ඇති බන්. රේටින් ලිස්ට්වල උඩීන් හිටියා 2015ට කලින්. ඉස්සර ගොඩක් ජනප්‍රිය මෙගා ටෙලි ගියෙක් ඕකෙ. දැන් නම් බලන්න තරම් හොද ඒවා යන්නෙ නෑ. ටෙලිනාට්‍ය එකක් දෙකෙක් අරෙන්න බලන්න තරම් වටින දෙයක් නෑ. ඉස්සර ඩිල්‍ෂාන් එහෙම ඉද්දි වෙනස කියලා හොද ප්‍රෝගෑම් එකක් ගියා. ඒ කලේ රෑ10 බෙල්ට් එකට හොද ප්‍රේගෑම් ගොඩක් තිබ්බා. දැ න් බලන්න කියලත් විශේෂ දෙයක් නෑනේ, දැන් නම් කෙලවගෙන ඇත්තේ.
    Wenasa dan ayeth yanawa "Wenasa Plus" kiyala. Thursday 10.00 or 10.30 pm walata.
    me last week program eka (itn youtube eke thiyenawa)

    • Like
    Reactions: chathuranirmal

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    වෙනස පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. අටපට්ටම, දොරමඩලාව කොටින්ම අයි ටී එන එක බලන්න පුලුවන් තත්තවයකට ගත්තේ එවකට ජනමාධ්‍ය ඇමති ඉමිතියාස් බාකීර් කාලේ. අයි ටී එන් එකේ වැඩ කරන උන් නැද්ද මේකේ.

    ගොබ්බයෝ වගේ අන්ලයික් දාන්න කලින් හොයලා බලපන් කියලා තියෙන්නේ ඇත්ත.
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ITN/rupawahini වගේ රාජ්‍ය ආයතන වල රෙදි හෝදන එක ඕනෑම රටක වෙන දෙයක් CNN/BBC/ITN වගේ ජාත්‍යන්තර නාලිකාත් ඕකම කරනවා එක ස්වභාවය ITN හැමවෙලාවකම හරි පැත්තට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට බැලිය හැකි නිර්මාණ පෙන්නන පැත්තට ගෙනාවේ UNP ආන්ඩු තියන කාලවල තමයි එක පක්ෂ බේදයකින් තොරව පිළිගත යුතු සත්‍යක් ..එකට හේතුව unp ආන්ඩු ආපු හැමවෙලාවකම සුදුසුම චරිත සහ සබැ දක්ෂයෝ ලොකු පුටුවට දාපු එක..itn ඉතිහාසයේ ස්වර්ණමය චරිතය prof දම්මික ගංගානාත ඒ කාලේ itn මතක අයට මතක ඇති කොහොමද තිබ්බ වැඩසටහන් කියල ..ඊටපස්සේ මේ ලගදී හිටපු සමන් අතවූදහේට්ටි ..ඒ අය දේශපාලනික උනත් මදය ශේස්ට්‍රයේ කෙල පැමිණි අය ..අවාසනාවකට හසන්ත දක්ෂ නිවේදකයෙක් උනාට හොද පරිපාලකයෙක් නෙමේ ..
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    Sorry they are Public Broadcasters Not Gov mouth pieces!!!
     
    • Like
    Reactions: indikaku

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික රූපවාහිනි සහ ITN විනාශම කරල දැම්මෙ වද කාලකන්නිය, ඕකට ඵල දුන්නෙ ඕය ජාතික අපරාද හින්දම තමයි..

    ITN/rupawahini වගේ රාජ්‍ය ආයතන වල රෙදි හෝදන එක ඕනෑම රටක වෙන දෙයක් CNN/BBC/ITN වගේ ජාත්‍යන්තර නාලිකාත් ඕකම කරනවා එක ස්වභාවය ITN හැමවෙලාවකම හරි පැත්තට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට බැලිය හැකි නිර්මාණ පෙන්නන පැත්තට ගෙනාවේ UNP ආන්ඩු තියන කාලවල තමයි එක පක්ෂ බේදයකින් තොරව පිළිගත යුතු සත්‍යක් ..එකට හේතුව unp ආන්ඩු ආපු හැමවෙලාවකම සුදුසුම චරිත සහ සබැ දක්ෂයෝ ලොකු පුටුවට දාපු එක..itn ඉතිහාසයේ ස්වර්ණමය චරිතය prof දම්මික ගංගානාත ඒ කාලේ itn මතක අයට මතක ඇති කොහොමද තිබ්බ වැඩසටහන් කියල ..ඊටපස්සේ මේ ලගදී හිටපු සමන් අතවූදහේට්ටි ..ඒ අය දේශපාලනික උනත් මදය ශේස්ට්‍රයේ කෙල පැමිණි අය ..අවාසනාවකට හසන්ත දක්ෂ නිවේදකයෙක් උනාට හොද පරිපාලකයෙක් නෙමේ ..

    ගoගානාථ කොහෙද බන් ITN එකේ උන්නෙ හිනෙන් දොඩවන්නෙ නැතිව ඉදපන් බන්, කොරා unp පාන්ඩු පකක් තිබ්බ ඩිපොසිට් වලට නම් කෙලිය තොපේ පොන්සි රැලම එකතුවෙලා..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Sorry they are Public Broadcasters Not Gov mouth pieces!!!
    Public means government..in democratic structure
    ජාතික රූපවාහිනි සහ ITN විනාශම කරල දැම්මෙ වද කාලකන්නිය, ඕකට ඵල දුන්නෙ ඕය ජාතික අපරාද හින්දම තමයි..

    ගoගානාථ කොහෙද බන් ITN එකේ උන්නෙ හිනෙන් දොඩවන්නෙ නැතිව ඉදපන් බන්, කොරා unp පාන්ඩු පකක් තිබ්බ ඩිපොසිට් වලට නම් කෙලිය තොපේ පොන්සි රැලම එකතුවෙලා..
    උබ 2000 පොඩි එකෙක් නම් සොරි...මම පැහැදිලිව කියල තියනවා මම මේක දේශපාලනික කෝණයෙන් බලන්නේ නැ කියල උබට එකවත් තේරෙන්නේ නැති එකෙක් නම් මම කැමති නැ දිගට කතා කරන්න ..ගූගල් තියනවා නේ ටිකක් හොයල බලන්න මල්ලි itn එක ගැන
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    me anduwa thibba nam kawadawath koombiyo itn eke balanna wenne ne
    එකනේ මම කියුවේ ඕක approve කලේ සමන් .. මේ ආණ්ඩුව තිබ්බනම් ලොවෙත් මේක පෙන්නන හම්බෙන්නේ නැ ..සහෝදරයා එකත් ඒ හෙම තමයි තවහොද දේශපාලනය ගැන කතා කරපු එකක් තමයි ඇහිපිල්ලමක් යට එක ගංගානාත ගේ කාලේ එකක තව හුගක් තියනවා මතක නැ දැන්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ජාතික රූපවාහිනි සහ ITN විනාශම කරල දැම්මෙ වද කාලකන්නිය, ඕකට ඵල දුන්නෙ ඕය ජාතික අපරාද හින්දම තමයි..

    ගoගානාථ කොහෙද බන් ITN එකේ උන්නෙ හිනෙන් දොඩවන්නෙ නැතිව ඉදපන් බන්, කොරා unp පාන්ඩු පකක් තිබ්බ ඩිපොසිට් වලට නම් කෙලිය තොපේ පොන්සි රැලම එකතුවෙලා..

    Wadagath sanwadayakata goo godak genath damma wage. Mokedda manda me erozan kiyana ekaanam.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    ITN/rupawahini වගේ රාජ්‍ය ආයතන වල රෙදි හෝදන එක ඕනෑම රටක වෙන දෙයක් CNN/BBC/ITN වගේ ජාත්‍යන්තර නාලිකාත් ඕකම කරනවා එක ස්වභාවය ITN හැමවෙලාවකම හරි පැත්තට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට බැලිය හැකි නිර්මාණ පෙන්නන පැත්තට ගෙනාවේ UNP ආන්ඩු තියන කාලවල තමයි එක පක්ෂ බේදයකින් තොරව පිළිගත යුතු සත්‍යක් ..එකට හේතුව unp ආන්ඩු ආපු හැමවෙලාවකම සුදුසුම චරිත සහ සබැ දක්ෂයෝ ලොකු පුටුවට දාපු එක..itn ඉතිහාසයේ ස්වර්ණමය චරිතය prof දම්මික ගංගානාත ඒ කාලේ itn මතක අයට මතක ඇති කොහොමද තිබ්බ වැඩසටහන් කියල ..ඊටපස්සේ මේ ලගදී හිටපු සමන් අතවූදහේට්ටි ..ඒ අය දේශපාලනික උනත් මදය ශේස්ට්‍රයේ කෙල පැමිණි අය ..අවාසනාවකට හසන්ත දක්ෂ නිවේදකයෙක් උනාට හොද පරිපාලකයෙක් නෙමේ ..
    හම්මෝ මෙහෙමත් වහල්ලු🤮
    බොරු ලියන්න එපා ධම්මික ගංගානාත් හිටියේ රූපවාහිනී සංස්ථාවේ. ITN එකේ නෙවෙයි 🤣🤣🤣🤭🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    බිලියන දෙකක fixed deposit එකට මොකද උනේ? කවුරු හරි දන්නවද? විකටයා ආන්ඩුව ගන්න ගහපු පචේ වගේ අතේ පැලවෙන පචයක්ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: Anatha sinhalu