සර් අසමත් ද සමත්ද කියන එකට වඩා අගමැතියි උගේ වටේ ඉන්න සෙට් එකයි වාහාම මරු කරන්න ඕනි. ගොඨාගේ කාලේ ආණ්ඩුවට ආපු චෝදනා/විවේචන ඔක්කොම දිහා හොදට බැලුවොත් මහින්දගේ සෙට් එකේ මොකෙක් හරි ගෑවිලා ඉන්නවා.
දේශපාල කෝණ වලින් නැතුව පොඩ්ඩක් මේ ගැන හොදට හිතලා බලපන්.
ගෝඨව ගේනව්ට මහින්දත් විරුද්ධ උනා කියලා රතන...