1. chathuranirmal

    සොදුරිය පැසසීම

    සරු පවුල් දිවියක් ගෙවීම ගැන වූ දෙසුමක දී, සොදුරිය පැසසීම ගැන වෙසෙසි ව කරුණු මතු කළේය. එ දින රෑ කෑමෙන් පසුව සොඳුරිය පැසසීම පිණිස "අද රෑ කෑම නම් හරිම රසයි" යනුවෙන් පවසා ඇය කෙතරම් සතුටු වන්නේ ද යන්න බලන ලෙස දේසකයා පැවසීය. සිරිමල් මේ වදන් සිතේ තබාගෙන ගොස්, රෑ කෑමෙන් පසු හරි බරි ගැසී, "අද කෑම නම්...
  2. chathuranirmal

    Zoom ප්‍රශ්නයක්?

    හොස්ට් කරන කෙනාට අනුන් ගේ වීඩියෝ හොරෙන් බලන්න බෑ. හැබැයි මයික්,වීඩියෝ මියුට් කරන් ඉන්න අයව අන් මියුට් කරන්න පුලුවන්. හැබැයි එතකොට එයාට විතරක් නෙමෙයි, අනිත් අයටත් ඒක පේනව. උබ ගෙදර ඉඅන් ඉගෙන ගන්නවා කියලා හිතපන්කෝ. උබ නිදි මරගාතේ ඇදට වෙලා සූම් එකෙන් වීඩියෝ/ඕඩියෝ ඕෆ් කරගෙන ලෙක්චර් එකට යනව. සර්...
  3. chathuranirmal

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    එහෙනම් බන් රැන්ක් එකක්. හැබැයි දැන් රැන්ක් එක කියන්නෙ නැනේ
  4. chathuranirmal

    ලංකාවේ සල්ලි හොයන්න හොඳම විදිය මොකක්ද?

    දේවලයක් දාගනින්. දෙයියන්ගේ රටේකියලා ටෙලියක් ගියා. ඒක පොඩ්ඩක් බලපන්. කටකතා යවලා මිනිස්සු ගෙන්න ගන්න එකේ ඉදන් ඔක්කොම ට්‍රික්ස් ටික ඒකේ තියනවා. වෙබ්සයිට් හදලා, ටයිප් සෙටින්, ග්‍රැෆික් ඩිසයින් කරලත් ගොඩ යන්න පුලුවන්. හැබැයි දෙකයි පනහට වැඩ කරන්න යන්න එපා. දැන් සමහරු රු 2000ටත් වෙබ්සයිට් හදනවා...
  5. chathuranirmal

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    මම බයිසිකලයක් ගන්න බන් සිස්සත්වේ ලිව්වේ. :rofl: ලැජ්ජවේ බෑ. තාම ඒ පුටාර් එක ගෙදර තියෙයි. Elaa(y)(y)(y)(y)
  6. chathuranirmal

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    මේ ලකුණු බලපු කොල්ල දවසෙම ෆෝන් එකේ. නොකරන මගුලක් නෑ. ඒත් මුන්ට doentsසයිට් එකට ගිහින් ලකුණු බලා ගන්න තේරෙන්නෙ නෑ. :angry:
  7. chathuranirmal

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    දාලා බොලව්. ගෙවල් ලග පොඩි කොල්ලෙක් ලකුණ බලා ගන්න අපේ ගෙදර ආවා. මේ පාර ඉක්මනට එවලා නේද බන් තව 4ක් තිබ්බ නම් 69යි :rofl: අයිලන්ඩ් ෆස්ට් බොලව්
  8. chathuranirmal

    2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

    ශිෂ්‍යත්වේ ප්‍රතිඵල දාලා. පොඩි උන් ශිෂ්‍යත්වේ එහෙම ලිව්වා නම් ගිහින් ප්‍රතිඵල බලන්න.
  9. chathuranirmal

    Api kohenda hina wenna ona? TRCSL

    උබලට මතක නම්ලංකාවෙත් unlimited තිබ්බා මචන්. ටෙලිකොම්ලගේ ඉස්සර පැකේජ් එකක් තිබ්බා. රු1500ක් විතර වගේ ගානකට තමා උන් ඒක දුන්නේ. ඊට පස්සේ උන් අලුත් පැකේජ් හදුන්වලා දුන්නම ඒවට මාරු වෙන්න කියලා දවස ගානේ කෝල් එන්න ගත්තා. :angry: ඒත් මේකේ වටිනාකම දන්න අය ඒවට මාරු වෙන්න ගියේ නෑ. ඊට ප්ස්සේ මුන් පට්ට ස්ලෝ...
  10. chathuranirmal

    Nature's Way Triple Strength Fish Oil

    අද KFC එකෙන් කුකුල් අඬු පනිට්ටුවක් ඕඩර් කරලා වීඩියෝ එකක් කරපන් :rofl:

    No contents