1. G

    ඉඩම් ඔප්පු (Help)

    එහෙම වැඩ කරලා චාටර් වෙන්න බෑ බන්. වටේ එවුන් මට උන්ගේ ඔප්පු පවා දෙන්න කැමති මේ දක්වා ජෙනුයින් විදියට ජීවත් වෙච්ච නිසා.
  2. G

    ඉඩම් ඔප්පු (Help)

    ස්තුතියි අදහස් දැක්වීමට . මේ කුඹුරු යායේදී අර A,B,C සිස්ටම් එක නෑ. යායට අයිතිකාරයෝ 4ක් ඉන්නවලු. නමුත් හතර දෙනාගේම කුඹුරු කොටස් කරලා තියෙන්නේ එක අඳ ගොවියෙක්. නමුත් යායෙන් කොටසක් දැන් පුරන් වෙලා. කොටසක් වපුරනවා. ඊට යාබද කුඹුරු වලට වෙනත් අයිතිකරුවන් හා පිරිසිදු ඔප්පු තියනවා. ඒ අයගේ උදවු නම් ගන්න...
  3. G

    ඉඩම් ඔප්පු (Help)

    යාළුවනේ, කළුතර මම දන්නා තැනක ගඟක් අයිනේ පුරන් වෙච්ච කුඹුරු යායක් තියනවා. ඒක කිහිපදෙනෙකුට අයිතිලු. දැන ගත්ත විදියට ඒ කුඹුරේ අයිති අය ඉන්නේ ඒ ගමෙන් සෑහෙන ඈතකලු. මට ඒ කුඹුරු යායෙන් කොටසක් මිලදී ගන්න ආසයි. ඒ කුඹුරු යායට යාබද ඉඩමක පදිංචි අයෙක් හා යාබද කුඹුරක් අයිති අයෙක් මම හොදින් දන්නා අය. එයාලගෙන්...
  4. G

    දන්සැල්_ආතල්එක

    :shocked: 12 වැනි අවුරුද්දටත් යන්න කියල bump එකක් ගැහුවා ඔන්න. :lol:
  5. G

    ගෙවල් ගාව ගින්නක් උදේ පාන්දරම

    එකේ historical place එකක පොඩි වීඩියෝ එකක් / ෆොටෝ එකක් ගන්නයි උවමනාව. යැවෙන්නේ නැත්නම් කමක් නෑ.
  6. G

    ගෙවල් ගාව ගින්නක් උදේ පාන්දරම

    @manju798 @Majang ඔයාලා JH Abrahams Reserve එක පැත්තේ යනවද ?? මට පොඩි උදවුවක් ඕන වෙලා තියෙනවා.
  7. G

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    msg එකක් දැම්ම. පොඩ්ඩක් බලන්න.
  8. G

    Circuit bungalow and Campsites - Udawalawe National Park

    යාලදී කුළු හරකා (වල් වැදුණු මී හරක් නොවේ) දැකල තියනවද ??
  9. G

    චිත්‍ර (Help)

    Thanks !! මම දාල තියන චිත්‍ර වගේම ඒවා අදින්න පුලුවන්ද ?? සාම්පල් එකක් දෙකක් බලාගන්න පුලුවන්ද ??
  10. G

    චිත්‍ර (Help)

    අපි මචන් සිද්දිය විස්තර ඇතිව කියනවා. එතකොට Artist ට තියෙන්නේ ඒක සුපිරියට ඇඳලා දෙන එක. පොත කියවා ගෙන යනවිට එකේ පිටුවක, දෙකක විස්තර වන සිද්දිය ලස්සනට අර චිත්‍රයෙන් පේන්න ඕන.
  11. G

    චිත්‍ර (Help)

    යහළුවනේ, 1. පරිසරය ගැන පොතකට ඇතුලත් කිරීමට පහත සදහන් චිත්‍ර ආකාර වලින් වඩාත්ම සුදුසු චිත්‍ර ආකාරය මොකක්ද ?? 2. ඒ ආකාරයට ගෙවීම යටතේ චිත්‍ර ඇඳීම කරන අය කව්ද ඉන්නේ කියල කියන්න පුලුවන්ද ??
  12. G

    හොඳ මාස්ටර් එකක්

    මම දන්නා දෙන්නෙක් Masters කළා. එක්කෙනෙක් ඔයා වගේම ඉක්මනින් ගන්න එකක් කළා සට සට ගාල. අනිත් කෙනාට ( By Research) අවුරුදු 2.5 ක් වගේ ගියා. එයාගේ Data analysis එකට මම help කරා software පැත්තෙන්. එතනදී මම දැක්ක එයා කොච්චර ඒකට කැප උනාද කියන එක. අර ඉක්මනින් කරපු කෙනා තව PG Diploma එකකුත් ඇද්දා. දැන් උ...
  13. G

    🪐 ග්‍රහ අපල දුරු වීම සඳහා රෝපණය කලයුතු ශාක 🌳🌲🌴

    ඕක ලියපු කෙනා තමන් සදහන් කරන ශාකය ගැන අවබෝධයක් නැතිව ලියන්නන් වාලේ හිතට ආපු නම් ටිකක් ලියල තියෙන්නේ. මම එක නිකම්ම කියනවට වඩා හොදයි උදාහරණ කිහිපයක් එක්ක සදහන් කරන එක. ඒකයි ගස් කිහිපයක් සදහන් කලේ. ඔකේ සදහන් කරපු ශාක වල දොස් (තාක්ෂණික දෝෂ ඇතුලත්ව) රාශියක් තියනව. ඒවා නිවැරදි කරන්න ගියොත් ඔය ලිපියම...
  14. G

    හොඳ මාස්ටර් එකක්

    :ROFLMAO::ROFLMAO:
  15. G

    🪐 ග්‍රහ අපල දුරු වීම සඳහා රෝපණය කලයුතු ශාක 🌳🌲🌴

    :lol::lol: දේවදාර (Cedrus deodara) ශාකය ලංකාවේ වැවීම ඉතාම අපහසු ශාකයකි. ඉන්දියාවේ ශිත පරිසරවල ඇත. වරා හා රත් කනේරු යනු විෂ සහිත ශාකයි. ඒවා කුඩා දරුවන් වෙසෙන නිවාස වල වැවීම සුදුසු නැත. තල නමින් ශාක දෙකක් ඇත (තල කැරලි තල හා පුස්කොල පොත් තල) යව ශාකය ලංකාවේ නැත. රළු ධන්‍යයකි. කුංකුම ඉරානය වැනි රටවල...
  16. G

    ලි ජනේල් ගැන උදව්වක්.

    බහුතර කොස් ගස් ගෘහාශ්‍රිත ගස්. (තේක්ක මෙන් වන වගා වලින් හෝ වනාන්තර වලින් වෙළද පලට එන කොස් ගස් නැති තරම්). කොස් ගස් බහුලව තියෙන්නේ තෙත් හා අතරමැදි කලාපයේ. තෙත් කලාපයේ හැදෙන තේක්ක ගසක හා වියලි කලාපයේ හැදෙන තේක්ක ගසක ලී වල වෙනස් කම පැවතියද කොස් ගස හැදෙන පරිසර වල එලෙස පුළුල් පාරිසරික විචලනයක් නැති...
  17. G

    ලි ජනේල් ගැන උදව්වක්.

    ගොඩක් පරිනත කොස් ගස් වල අරටුව හා අඩු වයස් කොස් ගස් වල අරටුව අතරේ බර, පැහැයේ,සුවදේ වෙනස්කම් තිබෙනවා. නමුත් පළපුරුදු වඩුවකුට එය හදුනාගන්න පුළුවන්.
  18. G

    ලි ජනේල් ගැන උදව්වක්.

    කොළඹ අවට නම් හොද තැනක් සෙට් කරලා දෙන්නම්. ලී වල ගණන් කතා කරගන්න.

    No contents