යාළුවනේ, කළුතර මම දන්නා තැනක ගඟක් අයිනේ පුරන් වෙච්ච කුඹුරු යායක් තියනවා. ඒක කිහිපදෙනෙකුට අයිතිලු. දැන ගත්ත විදියට ඒ කුඹුරේ අයිති අය ඉන්නේ ඒ ගමෙන් සෑහෙන ඈතකලු. මට ඒ කුඹුරු යායෙන් කොටසක් මිලදී ගන්න ආසයි.
ඒ කුඹුරු යායට යාබද ඉඩමක පදිංචි අයෙක් හා යාබද කුඹුරක් අයිති අයෙක් මම හොදින් දන්නා අය. එයාලගෙන් උදවුවක් ගන්නත් පුළුවන්. එයාලාගේ ඔප්පු වල අංක වලින් අර පුරන් වෙච්ච කුඹුරේ ඔප්පුව සොයා ගෙන ඒ ඔප්පු අනුව සැබෑ අයිතිකරු කවුද ? පුරන් කුඹුර කොච්චර ප්‍රමාණයක එකක්ද කියන විස්තර ටික දැනගන්න පුළුවන් නේද ?? කොහොමද ඒ වැඩේ කරගන්නේ ??
( P.S. නීති විරෝධිව හෝ බලෙන් ඉඩම අල්ලා ගැනීමට මට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ නීත්‍යනුකුලව මිලදී ගැනීමටයි.)