1. J

    Amazon Associates First Payment!

    දාපන් බලන්න උබේ ඔය වීඩියෝ ටික. අර උබේ සොකඩේ හොලවන ඒවා නම් එපා.
  2. J

    සීගිරියේ_අසිරිය

    මගේ යාලුවෙක් ප්‍රසිද්ද සින්දුවක කෑලි වීඩියෝ එකේ තැනින් තැන දාල තිබ්බා. ඒ සින්දුව විනාඩි 5 ක වගේ එකක් උනත් මගේ යාළුවා දාල තිබ්බේ විනාඩි 1 වගේ කෑලි දෙකක්. ඒත් එකට පත්තු උනා. එකයි මම ඔයාගෙන් ඇහුවේ. වීඩියෝවට ගොඩක් විවිස් ලැබෙද්දී ඕක අහුවෙන චාන්ස් වැඩි ඇති මයි හිතේ. කෝකටත් හොදට හොයල බලල වැඩේ කරන්න. ජය !
  3. J

    Wedding help

    තරහ වෙන්න එපා මචන් මෙහෙම ඇහුවට. මට පෝයට සිල් ගන්න හොද හෝටලයක් හොයල දෙන්න පුලුවන්ද? (මම අදහස් කරන දේ උබට තේරෙන්න ඇතැයි කියා හිතනවා).
  4. J

    සීගිරියේ_අසිරිය

    වීඩියෝව හොදයි. ඒක නෙමෙයි මචන් ඔය ප්‍රසිද්ද සින්දු බැක්ග්‍රවුන්ඩ් මියුසික් විදියට දැම්මම copyright issues එන්නේ නැද්ද ? (මටත් වීඩියෝ එකක් තියනවා. එකට ප්‍රසිද්ද ජර්මන් සින්දුවක් දාන්න හදන්නේ. එකයි අහන්නේ).
  5. J

    PR / CITIZENSHIP

    ලංකාවේ පිහිටා තියන වෙනත් රටක එම්බසි එකක් කියන්නේ, ඒ අදාළ රටට අයත් බුදලයක්. උබේ අදහස අනුව බබා හම්බ වෙන ගෑනු කෙනෙක් විලිරුදාව හැදුන ගමන් එම්බසි එකේ ගේට්ටුවෙන් එහා පැත්තට ගියොත් ළමයට ඒ අදාළ රටේ පුරවැසිකම ලැබෙනවද ? එහෙම ලැබෙනවා නම් ගෑනු 90% k ඉස්පිරිතාලේ නොගිහින් එම්බසිය ගාවට යාවිනේ බන් ???:cool:
  6. J

    New Zealand වල study කරන ගමන් කරන්න පුළුවන් part-time jobs මොනවද

    අපිට නෑදෑයෝ වෙන්න බැරිද මචන් ??? ඔන්න bump කරා. :cool:
  7. J

    සස්ටජන්

    කව්ද යකොව් අපිට රොඩු එවන එකා ?:cool:
  8. J

    Conference rooms name help

    :sorry::sorry: එහෙනම් English එකක් දාන්න. දැන් කොහොමත් ලංකාවේ අයට "ගඟ බඩ වත්ත" කිව්වට මෙව්වා වෙන්නේ නෑ. "River Side Garden" කිව්වම ඔන්න ටොයින් වෙනවා.
  9. J

    Conference rooms name help

    මහා පාය, චුල පාය (මහා හා චුල යනු විශාලත්වය හගවන විශේෂණ පද දෙකකි. පාය යන්න රැස්වන තැන් හැගවිමට යොදන යෝග්‍ය නාමයකි. උදා= ඉසුරුපාය)
  10. J

    Honeymoon dress

    පානදුරේ උන් උට කියන්නේ "සුදුරෙදි ශමින්ද" කියල බන්. මොනවා උනත් හොද එකා. :cool:
  11. J

    BMICH Exsibition ( Architech )???

    exhibition eka kohomada?
  12. J

    Vehicle training

    :shocked::shocked: ට්‍රේන් එක ලේට් බන්.
  13. J

    adobe illustrator

    තැන්ක්ස් ! රෙප් +
  14. J

    adobe illustrator

    kohomada ban lynda videos ganne? salli dila lynda account ekak hadaganna ona neda?
  15. J

    Ornamental Fish Buying Help

    මෙයාලා ලොකු Exporter කෙනෙක් නේද ? එයාල සිල්ලරේ මාළු දෙන එකක් නෑ නේද ?
  16. J

    ලොජික්-ගානක්-හදමු

    18/ (1+1.5)=7.2 Hrs
  17. J

    අලුත් එකක්..

    ela. poddak mewa karana hati explain karanna kooo.
  18. J

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    උපුල් චන්දන, වමත් දඟ පන්දු, පන්දු රැකීම
  19. J

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    උබලගේ පැත්තේ මනමාලිගේ අතේ මල් පොකුරක් වත් නැද්ද ?:rofl:

    No contents