1. J

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    ජිවන වියදම වැඩියි, ලොකුකම පෙන්නන්න, අඩුපාඩු හගවන්න
  2. J

    Ornamental Fish Buying Help

    මෙන්න මේ මාළු වර්ග හතර ගන්න පුළුවන් කොහෙන්ද ? ( කොළඹ/පානදුර අවටින්) මෙයාල Gold Fish එක්ක දාන්න පුලුවන්ද ? හදන්න අමාරුද ? දන්නා අය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.....
  3. J

    ELAKIRI MIN MADURA

    මෙන්න මේ මාළු වර්ග හතර ගන්න පුළුවන් කොහෙන්ද ? මෙයාල Gold Fish එක්ක දාන්න පුලුවන්ද ? හදන්න අමාරුද ?
  4. J

    Aquarium Help (Colombo/Panadura)

    යාලුවනේ මට මාළු ටැංකියකට දාන්න ලස්සන මාළු ටිකක් ගන්න පුළුවන් හොද Aquarium තියන තැනක් කියනවද ? කොළඹ/පානදුර අවට එකක් තමා ඕන.
  5. J

    Migrate or stay

    තරහ නැතිව ඔයා ඔය නිගමනයට ආවේ මොනවගේ රටවල් වල ඇවිදලා /ජිවත් වෙලාද කියල කියන්න පුලුවන්ද ?
  6. J

    Online Money Help

    thnx. rep+
  7. J

    65k wage hoda phone ekak?, galaxy S7 ekak wage baluwe

    Posts: 1 Join Date: Nov 2010 :lol::lol::lol::lol::lol::lol:
  8. J

    හෙට සදුදා

    ඉතින් අපිට පු * ද?:lol::lol:
  9. J

    Export small items from normal post

    මම ebay කරලා නෑ. නමුත් යාලුවොන්ට පාර්සල් යවල තියනවා. එපා වෙනවා බන් වැඩේ. සමහර එව්වා ගිහිපු තැනක් හොයා ගන්න නෑ, මරියානා අගාදේ ගිහිල්ලා වගේ. තවත් එව්වා ලෝකේ වටේ රවුම් තුනක් විතර ගිහිල්ල තමා නියම තැනට යන්නේ.
  10. J

    Export small items from normal post

    නොර්මල් එකේ යැව්වම අවුරුදු ගණන් යාවිනේ බන්. කස්ටමර්ට එපා වේවි.
  11. J

    Online Money Help

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද මෙන්න මේ සයිට් එකේ තියන Online Money වැඩමුළු කොහොමද කියල? ගාන නම් වැඩියි. http://contact.lk/
  12. J

    Mobitel 5 Sim - Rs.700 Only

    Ganna dawasema ape namata ganna puluwan neda? (Aaye mobitel branch gihin name change/ 1 week walata passe name change karala denawa wage seen naa neda?)
  13. J

    වැඩිම වෙලාවක්

    භූමිතෙල්... හැබැයි ගැරඩින්ට නම් හරියන්නේ නෑ. :lol:
  14. J

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව් සුම් කරා.
  15. J

    ~ElaKiri Xiaomi Help Desk~

    අනේ බන් මේකේ මේ දාල තියන වගේ ෆොටෝස් එන්නේ නෑනේ බන් මගේ Mi A1 එකේ ??? අනික මොකද බන් ඔය Dual Camera water mark එක දාගෙන ෆොටෝ ගහල තියන්නේ? ඒක අයින් කරලා ගහන්න පුළුවන් නේ. එක අයින් කරාම තනි කැමරා එකෙන්ද වදින්නේ ? තව දෙයක් මම ඔරුවක හෙමින් යන ගමන් 4K වීඩියෝ එකක් ගත්තා. එකත් එච්චර පැහැදිලි නෑ බන්...
  16. J

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Mi A1 eke camera eka echchara quality naane ban......:sorry::sorry:
  17. J

    ළමයි මේ ගාන හදන්ඩ

    ළමයි හදන්න කලින් ඒකට කෙල්ලෙක් හොයාගනින් බන්.
  18. J

    කුලු බඩු

    රස පරීක්ෂක වාර්තා ගන්නේ මොකද බන් ? හදපු කුළුබඩු සාම්පල් කාපු එකෙක් මලාද ?:lol:
  19. J

    Micro sd card not working :(

    SandDisk/Samsung hondayi.

    No contents