1. M

    Crohn's Diseaseනිට්ටාවටම සනීප කල හැකිද ?

    මට මේ රෝගය තියනවා කියලා පැවැසුවා..දැනට බෙහෙත් කරමින් පවතිනවා ..නමුත් රෝගය සුවකිරීමට නොව යම් පාලනයක් කිරීමට හැකිවන්නේ කියා පැවැසුවා ..මේ ගැන දන්න කෙනෙක් පවසන්න පුලුවනිද සනීප කරන ක්‍රමයක්
  2. M

    ගැස්ට්‍රයිටිස් ද ඇමිබයිසිස් දකියල හිතගන&

    ගැස්ට්‍රයිටිස් ද ඇමිබයිසිස් දකියල හිතගන& මගේ යටි බඩේ වම් පැත්ත කැම කල පැයක් විතර යනකොට රිද්දන්නේ ..බඩේ හුලන් පිරෙන් ගතියකුත් දැනෙන්වා...සමහර වෙලවට බඩ එලියත් යන්ව...යලු ඩොක්ටෙර් කෙනෙක් බෙහෙත් වගයක් දුන්න ඒ ගැස්ට්‍රයිටිස් වලට ටිකක් අඩු වුනා...යලුවනේ මොකක්ද මේ මගෙ ලෙඩේ..ප්ලීස් උපඩෙසක් ඔනී...
  3. M

    mage facebook account eka disable kala fb aken help me!

    yaluwo tika advise akak dennako!mama 18+ video akak massenger walin friend kenekta foeword kala ekai disable kale fb aken!dan mama license ake photo akak dala kenek mage phn ake mis use kala kiyala msg akak damma! mata namuth mage email psword mataka naha!recovery mail akath mataka naha!mata me...
  4. M

    නින්දෙන් ශුක්‍රානු පිටවෙන එක ලෙඩක්ද

    නින්දෙන් ශුක්‍රානු පිටවෙන එක ලෙඩක්ද :( මම ගොඩාක් මානසිකව වැටිල ඉන්නේ මේ නිසා ..මෙය රෝගී තත්වයක්ද සාමාන්‍ය තත්වයක්ද කියන පුලුවනිද ?මෙයට විසදුමක් ලබාදෙන්න පුලුවනිද්ද ?
  5. M

    උදව් .....

    යාලුවනේ....!මට ප්‍රශ්නයක් ටියෙන්වා...මම මේ ඖරුඩ්ඩෙ මුල සිට පෙනහලු සම්බන්ධව රෝගයකින් පෙලුනී.. මාස 2නේවසිකව ප්‍රතිකාර ලබාගෙන දැන් 90% සුවවී සිටිමි...එම බෙහෙත් ඉත සැරයි....බඩ වෙලවන ගටියක්ද දැනුනි... දැන් උදැසන ටොයිලට් ගොස් මලපහ කිරිමෙදි අදික කැක්කුමක් එනව...සමහර විට රුධිරය ද මලාහ කල අසු පිටවෙන්වා...
  6. M

    car alarm akak set karaganna one...hlp

    Yaluwanemata car alarm akakfb 15car akakata set karaganna one... monawada hodha brand...set karagnna place akak kiyanna puluwanida... bandarawela badulla paththenam lesie mata...nathnam weekend colombo annath puluwani...pls hlp yaluwane...

    No contents