උදව් .....

malkumara1

Junior member
  • Nov 21, 2015
    26
    2
    8
    Colombo
    යාලුවනේ....!මට ප්‍රශ්නයක් ටියෙන්වා...මම මේ ඖරුඩ්ඩෙ මුල සිට පෙනහලු සම්බන්ධව රෝගයකින් පෙලුනී.. මාස 2නේවසිකව ප්‍රතිකාර ලබාගෙන දැන් 90% සුවවී සිටිමි...එම බෙහෙත් ඉත සැරයි....බඩ වෙලවන ගටියක්ද දැනුනි... දැන් උදැසන ටොයිලට් ගොස් මලපහ කිරිමෙදි අදික කැක්කුමක් එනව...සමහර විට රුධිරය ද මලාහ කල අසු පිටවෙන්වා පිටවෙන්වා...මෙ තත්වය අර්ශශ් තත්වයක්ද? වයිදය තුමා හට පැවසූ විට ඔහු ම්හට පැනියක් ලබදුනි...එයින් බ්ඩ බුරුල් වීමක් සහ සහනයක් ලැබුනි.... මා ගත යුතු ප්‍රතිකර්ම ,ආහර රටා මොනවාද ? විහිලුවට නොගන්න...බොහොසේ අසරන්ව සිටිමි...
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld

    palaturu kanna. gaslabu,kasal,lavalu hodai dan lavalu kala ban.apple nam kanna epa. ewata bahat gahala.

    sara jati kanna epa.piti kama kanna epa eg:-kada kama,roti,pan

    gama kama kanna,kohila waga ewa hodai (kadi tiyana ahara)

    oyata ikmanata suwa wanna kiyala partana karanawa!!!:love:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) කෝපි වගේ බඩ වේලෙන දේවල් බොන්න එපා මචන්. පුලුවන් තරම් ඇග සිසිල් වෙන දේවල් කන්න බොන්න. පුවාලු කෙසෙල් / චොක්ලට් / එහෙමත් කන්නම එපා ඔය ටිකේ. හොදට වතුර බොන්න. ගස්ලබු තමයි හොදම ඔය වගේ දේවල් වලදි :yes: පිටිජාති වලින් හදපු දේවල් වලට වඩා බත් කන්න හොදට. කාපු ගමන් හොදට වතුර බොන්න. පොඩ්ඩක් බොන්න එපා හොදට වතුර බොන්න කෑම හොදට දිරවන්න. වයසක අයටනම් ඔය සීන් එකට හොදටම කන්නේ ඇබුල් කෙසෙල් :yes: මතක් වෙන විදියට තව දාන්නම් ඉක්මනන් සුව මචන්..! ජය..!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,766
    66,965
    113
    ;) කෝපි වගේ බඩ වේලෙන දේවල් බොන්න එපා මචන්. පුලුවන් තරම් ඇග සිසිල් වෙන දේවල් කන්න බොන්න. පුවාලු කෙසෙල් / චොක්ලට් / එහෙමත් කන්නම එපා ඔය ටිකේ. හොදට වතුර බොන්න. ගස්ලබු තමයි හොදම ඔය වගේ දේවල් වලදි :yes: පිටිජාති වලින් හදපු දේවල් වලට වඩා බත් කන්න හොදට. කාපු ගමන් හොදට වතුර බොන්න. පොඩ්ඩක් බොන්න එපා හොදට වතුර බොන්න කෑම හොදට දිරවන්න. වයසක අයටනම් ඔය සීන් එකට හොදටම කන්නේ ඇබුල් කෙසෙල් :yes: මතක් වෙන විදියට තව දාන්නම් ඉක්මනන් සුව මචන්..! ජය..!

    Nidaganne nedda bn