නින්දෙන් ශුක්‍රානු පිටවෙන එක ලෙඩක්ද

malkumara1

Junior member
  • Nov 21, 2015
    26
    2
    8
    Colombo
    නින්දෙන් ශුක්‍රානු පිටවෙන එක ලෙඩක්ද

    :( මම ගොඩාක් මානසිකව වැටිල ඉන්නේ මේ නිසා ..මෙය රෝගී තත්වයක්ද සාමාන්‍ය තත්වයක්ද කියන පුලුවනිද ?මෙයට විසදුමක් ලබාදෙන්න පුලුවනිද්ද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සාමාන්‍ය දෙයක් සතියකට 1ක වතාවක් වෙනවා නම් මොකද අපෙ හැදෙන ශෘක්‍රානු පිට වෙන්න විදිහක් ඔනි අපි පිට කරන්නෙහ් නැත්තම්
    උබට එක ඩෙයිලි වෙනවනම් කෙස් එකක් තියෙනවා .. එහෙම වෙන්නහ් හෙතු තියෙනවා
    ඇග වික් නම් / MSG අදික ආහාර ගත්තහම / වැල ඇඩික්ශන් / ටෙස්ටරොන් සිමියුලෙට් කරනහ් සප්ලිමන්ට් වර්ග
    සතියකට වතාවක් වෙනවනම් ගනන් ගන්නහ් එපා නොර්මල්
    සතියක් දෙකක් අත පාවිච්චි කරෙහ් නැත්තම් ඔක කොහොමත් වෙනවා
     
    • Like
    Reactions: pc kush

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,236
    113
    සාමාන්‍යයි පොඩි එකෝ.
    ඕක නවත්තන්න තියන එකම ප්‍රතිකර්මය රෑට හස්ත කර්මාන්තයේ යෙදිලා නිදාගන්න එක.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    oni ekekta oka wenawa,badu tika stock wunama.idala hitala hari atha use karapan,ethakota hari.daily wenawanam gihin doc kenek meet wiyan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සාමාන්‍ය දෙයක් සතියකට 1ක වතාවක් වෙනවා නම් මොකද අපෙ හැදෙන ශෘක්‍රානු පිට වෙන්න විදිහක් ඔනි අපි පිට කරන්නෙහ් නැත්තම්
    උබට එක ඩෙයිලි වෙනවනම් කෙස් එකක් තියෙනවා .. එහෙම වෙන්නහ් හෙතු තියෙනවා
    ඇග වික් නම් / MSG අදික ආහාර ගත්තහම / වැල ඇඩික්ශන් / ටෙස්ටරොන් සිමියුලෙට් කරනහ් සප්ලිමන්ට් වර්ග
    සතියකට වතාවක් වෙනවනම් ගනන් ගන්නහ් එපා නොර්මල්
    සතියක් දෙකක් අත පාවිච්චි කරෙහ් නැත්තම් ඔක කොහොමත් වෙනවා

    oya docotor kenek da saho :yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    සාමාන්‍යයි පොඩි එකෝ.
    ඕක නවත්තන්න තියන එකම ප්‍රතිකර්මය රෑට හස්ත කර්මාන්තයේ යෙදිලා නිදාගන්න එක.

    :yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    රැට නාන්න වෙන එක තමයි අවුල,බඩු නාගෙන.නැත්නම් හොද හීනයක් එහෙම පෙනිලා ආතල් එකක් අරගෙනම තමයි ඕක වෙන්නේ,ලගකදිනම් උන කාලයක් මතක නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රැට නාන්න වෙන එක තමයි අවුල,බඩු නාගෙන.නැත්නම් හොද හීනයක් එහෙම පෙනිලා ආතල් එකක් අරගෙනම තමයි ඕක වෙන්නේ,ලගකදිනම් උන කාලයක් මතක නේ

    කොන්ඩම් එකක් දාල නිදාගත්තනම් හරි බන් උදේට අයින් කරල වොශ් කරගන්න විතරයි තියෙන්නෙ..
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    ඒ හැටි බං..අපිටත් එහෙමයි..උදේට නාන්න ගියාම එපාවෙනව