මේකේ මම දන්න කෙල්ලො3දෙනෙකුත් ඉන්නවා බන්. උන්ව මෙන්‍ෂන් කරන්න බෑ. එයාලා අක්කි බබාලා. හැබැයි ඒ අයත් මරු ත්‍රෙඩ් දානවා, කමෙන්ට් දානවා. ඒ අයත් උබලගෙන් ආතල් ගන්නවා. මම ඉතින් ඒව දැක දැක සද්දවහලා ඉන්නවා, :P
තව කොච්චර නම් ඇතිද බන්. ඕවා හොයන්න එපා. ඒ එක අක්කෙක්ට් එකවුන්ට් එක හදලා දුන්නේ මම. කොටින්ම...