1. chathuranirmal

    Windows 10 Enterprise Product Key

    ඔරිජිනල් එක microsoft සයිට් එකෙන් බාලාදාගනින්.ඊට පස්සෙ KMS එකෙන් ඇක්ටිව් කරපන්. කොච්චර අප්ඩේට් ආවත් කිසි අවුලක් යන්නෙ නෑ. හැමවෙලේම ඔන්ලයින්, ඔටෝ අප්ඩේට් නවත්තලත් නෑ. පොඩ්ඩක් සල්ලි තියනව නම් ebay එකෙන් කී එකක් අරන් දාගනින්. මගේ personal lap එක සල්ලි දීලා කී එක දාගෙන ඉන්නේ (ebay එකෙන් ගත්තු...
  2. chathuranirmal

    ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත නොදී ඒක කඩාකප්පල් කරේ මෛත්‍රීපාල සිරිසේන - හරේන් ප්‍රනාන්දු -

    :alien: මොනව උනත් මූ කියන කතාවේ ඇත්තක් තියනවා බන්. ගූගල් ප්‍රොජෙක්ට් එක නොමිලේම ලැබිලත් ඒක අපිට ගන්න පිනක් නෑ. දැන් ඒක වෙන රටක වැඩ කරනවා. හැමදේකටම හිටපු ජනාධිපතිගේ ඉදන් බාල්දි පෙරලපු අය වග කියන්න ඕනි.
  3. chathuranirmal

    kellek gena prashnayak

    ඔක්කොටම කලින් කියපන් උබ වැඩ කරන්නෙ මොන වගේ ෆීල්ඩ් එකකද කියලා. ඒ කෙල්ල ගේ ජොබ් ටයිප් එක මොකක්ද?
  4. chathuranirmal

    Questions IIT එකේ Degree කරන කට්ටිය එන්ඩෝ...

    උබේ කැමත්තනේ. කරපන්. හැබැයි ඒ අතරෙම ඒලෙවල් ටෙක් වලින් හරි කරලා SSS දාගෙන ඉදපන්. උබට පස්සේ කාලෙක ඕක ඕනි වෙනවා.
  5. chathuranirmal

    වාහනේ බ්‍රේක් අවුලක්

    ඔය දෙකම කරේ නෑලු බන් :rolleyes:
  6. chathuranirmal

    Divyanka aka Ishitha Unseen

    :rolleyes:
  7. chathuranirmal

    New member

    Rep කියන්නෙ පොයින්ට් සිස්ටම් එකක්. + රෙප් තියනවා, - රෙප් තියනවා. රෙප් පවර් එක, එක එක අයගේ වෙනස්. රෙප් පවර් එක වැඩිවෙන ක්‍රම තියනවා. සමහරු හිටියා (- )රෙප් තිබුන අය. මගේ රෙප් පවර් එක 25+ක් කියලා හිතන්නකෝ. මම ඔයාට රෙප් දුන්නම ඔයාට පොයින්ට් 25ක් එනවා. එහෙම දුන්නා කියලා මගේ ඒවා අඩු වෙන්න් නැ. මම -...
  8. chathuranirmal

    New member

    මමත් ආපු කාලේ එක පරයෙක් කිව්වා වලතරයා මේකේ ඇඩ්මින් කියලා. මටත් මේක ඒ කාලේ කියන්න අත්තේ උබම තමා. :angry:
  9. chathuranirmal

    New member

    නැති එක හොදයි බන්. නැත්නම් අලුතෙන් එන උන් කන්ෆියුස් වෙනවා. මමත් අලුතෙන් ආපු ගමන් සෑහෙන්න රෙප් කපලා තිබුනා. ඔක්කොම කුණුහරුප දාලා රෙප් කපලා තිබුනේ.
  10. chathuranirmal

    නෑවතත් කාර්‍යාල ගෑටුමක්

    සිද්දිය දන්නෙ නැතුව හරි කවුදද් කියලා කියන්න බෑ. ඔෆිස්වල ඉන්න ගැනුත් ෂූවර් නෑනේ. මහරගම පිලිකා රෝහලේ දොස්තර කෙනෙක් වෙඩි තිබ්බා කියලා ඊයේ නිව්ස් එකක් ගියා, හැමෝම ඩොකාට බැන්නා. ඒත් බන් ළමයගේ පැත්තෙත් වැරද්දක් තියෙනව. ඒ කොල්ලා ගෙදරට ගල් ගහල, හූ කියලා. මේකත් ඒවගේම සිද්දියක් වෙන්නත් පුලුවන්. මේවා...
  11. chathuranirmal

    ආතල් එකේ බඩු ගහන සිව සූරියම්

    ෆේස්බුක් ඉන්න කෙනෙක් එයාට රික්වෙස්ට් එකක් දාලා ට්‍රයි එකක් දීපන්. :P
  12. chathuranirmal

    New member

    කුඩු ගැහුව වගේ තමයි ඉතින් :alien: ඉස්සර ෆේස්බුක් එකට ඇබ්බහි වෙලා උන්නා. දැන් මේකට ඇබ්බැහි වෙලා. උබලා විස්වාස කරන්නෙ නැ. සමහර දවස් තියනවා එක විනඩියක්වත් ෆේස්බුක් නොගිය. අපේ ඔෆිස් එකේ උනුත් මේ වගේම තමයි. මේකේ උන් වලියක් දාගෙනවත්ද; අලුතෙන් ධර්ම දේශනාවක ලින්ක් එහෙම සෙයාර් වෙනවද කියලා ,කොයි...
  13. chathuranirmal

    වාහනේ බ්‍රේක් අවුලක්

    බ්‍රේක් වොෂර් අලුතෙන් දාලත් ටික දුරක් පදිනකොට ඒවගෙන් ඔයිල් ලීක් කරන්නෙ ඇයි බන්? මේක මගේ යාළුවෙක්ගේ සිද්දියක්. පොඩි හෙල්ප් එකක් දීපන්. මටත් ඕව ගැන ඒතරම් දැනීමක් නෑ. පිටි පස්සේ රෝදෙක බ්‍රේක් වොෂර් කේස් ගිහින් තෙල් ලීක් වෙලා. මෙයා බාස් කෙනෙක්ට ගිහින් දීලා ඒ වොෂර්ම දාලා( ඔරිජිනල්/ඒ ජාතියෙම/ඒ...
  14. chathuranirmal

    SLT භල්ලෝ...

    ඩයලොග් එකේ ගාණ අඩුයි. පට ගාලා data වාෂ්ප වෙනවා බන් . මමත් කලින් SLT. දැන් ඩයලොග් :(

    No contents