1. Nayanatha

    Appeton Weight Gain

    මේක බිව්ව අය ඉන්නවද කිරියේ? මම මේක බොන්න කියලා බැලුවේ මේක හොදද බොන්න? doctor කෙනෙක්ගෙන් අහන්න ඕනෙද බොන්න කලින්?:confused: Appeton Weight Gain Adult
  2. Nayanatha

    Laptop Battery help

    HP laptop genuine battery ganna hoda kohenda? Abans or singhagiri metropolitan? me massege eka enawa
  3. Nayanatha

    විදුලි කොටනකොට

    විදුලි කොටනකොට මචන් හයියෙන් විදුලි කොටනකොට සහ ගොරවනකොට සමහර වෙලාවට Trip switch එක off වෙනවා. එත් ගොඩක් වෙලාවට Trip switch එක off නොවි එතනින් චිරිස් ගාලා සද්දයක් එනවා ඒත් එක්ක off වෙන වෙලාවලුත් තියෙනවා. off නොවෙන වෙලාවලුත් තියෙනවා off වුනත් අයෙත් හයියෙන් විදුලි කෙටුවොත් Trip switch එක off වෙලා...

    No contents