1. Nayanatha

    Yas Lands

    Yas Land මුන් මහා හොර වංචාකාරයෝ මම මාර අමාරුවක වැටුනේ දන්න කවුරුත් මුන්ගෙන් ඉඩම් ගන්න එපා කිසිම ගනුදෙනුවක් කරන්න එපා :angry::angry::angry:
  2. Nayanatha

    House Plan

    මචන්ලා මම ගෙයක් හදන්න යන්නේ අලුත් ගෙවල් වල Plan බලන්න මොනවද තියෙන web site?
  3. Nayanatha

    Help ඉඩමක් ගනිද්දී අවුරුදු 30ක් ආපස්සට බලනකොට

    Help ඉඩමක් ගනිද්දී අවුරුදු 30ක් ආපස්සට බලනකොට මචං මට කියනවද ඉඩමක් ගනිද්දී අවුරුදු 30ක් ආපස්සට බලනකොට ඒ ඉඩමේ අවුරුදු 25ක් දක්වා විතරයි පත්ඉරු තියෙන්නේ ඉතුරු අවුරුදු 5හේ පත්ඉරු land registryයේ දිරාපත් වෙලා නම් title insurance එකක් දාලා එම ඉඩම ගන්න හොදද ? නැතිනම් අවුරුදු 25ක් බැලුවම ඇතිද ...
  4. Nayanatha

    Yas Lands

    www.yaslands.com මේ land sale එක හොදයිද ඉඩමක් ගන්න කියලා බැලුවේ ? help
  5. Nayanatha

    මචන්ලා මට කියන්නකෝ කුලියට ගෙයක්

    මචන්ලා මට කියන්නකෝ කුලියට ගෙයක් මචන්ලා මට කියන්නකෝ කුලියට ගෙයක් ගන්නකොට සැලකිලිමත් වියයුතු නීතිමය කරුණු?:oo::confused:
  6. Nayanatha

    Packaging - Corrugated Boxes Help

    මේ ජාතියේ Packaging - Corrugated Boxes කොට්ටාව ,මහරගම අවට ගන්න තැනක් තියෙනවනම් කියපන්කො? help
  7. Nayanatha

    Dust Mites Help

    ගෙදර phone, sofa, bed, TV Stand එකේ ශුද්ධ ජීවින් ඉන්නවා බන් හැමතැනම. මුන්ව වද කරගන්න විදියක් නැද්ද මචන්ලා ?:(:oo: පොඩ්ඩක් බලපන් උබලගේ ගෙවල් වලත් ඇති :( dust mites
  8. Nayanatha

    Car Start Help

    මචන් suzuki alto මුලින්ම start කරද්දී clutch පාගලා යතුර කරකවලා නේද start කරන්නේ ? learners එකේ man කිව්වේ එහෙමයි අලුත් alto වල
  9. Nayanatha

    මචංලා මැනුවල් වාහනයක්

    මචංලා මැනුවල් වාහනයක් මචංලා මැනුවල් වාහනයක් පදින හැටි තියෙන Thread මොනවද කිරියේ තියෙන step by step ?
  10. Nayanatha

    Shashika Nisansala Song help

    Shashika Nisansala කියන සින්දුවක විෂුවල් එකේ Suraj Mapa ඉන්න සින්දුව මොකක්ද ? මචන්ලා ?
  11. Nayanatha

    SMIB - The State Mortgage & Investment Bank

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව SMIB bank Fixed Diposits දාන්න හොදයිද? දාපු කට්‌ටිය ඉන්නවද ? INTEREST RATES 20% ලක්ෂ 15ක් අවුරුදු 5කට දැම්මොත් ලක්ෂ11ක් හම්බවෙනවලු 15% පොලියට මේක 100%ට 100%ක් රජයේ බැංකුවක් නේද?
  12. Nayanatha

    Driving License Werahera medical branch

    :angry:උබල ලයිසන් ගන්න යනවනම් වේරහැර එකෙන්නම් medical එක කරගන්න එපා නුගේගොඩ head office එකෙන් කරගෙන යන්න:angry: werahara service එකනම් අන්තිම සවුත්තුයි:angry::angry::angry:
  13. Nayanatha

    New Sagarika Learners හොදද ? මේ ගැන දන්නා කවුරුත් ඉන්නවද කිරි&#3

    New Sagarika Learners හොදද ? මේ ගැන දන්නා කවුරුත් ඉන්නවද කිරි&#3 New Sagarika Learners හොදද ? මේ ගැන දන්නා කවුරුත් ඉන්නවද කිරියේ ?
  14. Nayanatha

    Driving licence help

    මචන් මට හොයලා දීපන්කො driving licence හොදට උගන්වන Baththaramulla හෝ Palawathe තැනක් ගැන දාලා තිබුන Thread එක? අර මුලින්ම game එකක් වගේ play කරන්න දෙන තැන ගැන Thread හොයලා දෙන්නකෝ
  15. Nayanatha

    windows 8 වල auto Update මෙතනින් disable කරොත් update වෙන එක නවතිනවද?

    windows 8 වල auto Update මෙතනින් disable කරොත් update වෙන එක නවතිනවද? windows 8 වල auto Update මෙතනින් disable කරොත් update වෙන එක නවතිනවද? Control Panel+Administrative Tools+Services=windows update=disable මේ පහල තියෙන විදියට කලොත් සාර්ථකද? jfYay8IoLKw
  16. Nayanatha

    Laptop Battery help

    Laptop බැටරිය discharge කෙරුවම time එක මේ විදියට වැරදියට පෙන්නේනේ ඇයි?:confused: :confused::confused::oo::oo:
  17. Nayanatha

    කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

    කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට කොට්ටාව මාකුඹුර 138 බස් පාරට 500M , පර්චස් 16.4, කාමර 5ක වටතාප්ප සහිත දෙමහල් නිවස විකිනීමට. තනි ගෙයක් ලෙස හෝ ගෙවල් දෙකක් ලෙසද භාවිත කළ හැක. නිශ්කලංක පරිසරයකි. වාහන 5 නැවැත්වීමේ පහසුකම් ඇත . ලක්ෂ 180යි. මිල සාකච්චා කර ගත හැක නව highway බස් නැවතුම් පොළට 600M...
  18. Nayanatha

    Help laptop battery

    99 available plugged in not charging මේක කොහොමද Fix කරගන්නේ:sorry:
  19. Nayanatha

    මචන්ලා Free sms, messages යවන්න

    මචන්ලා Free sms, messages යවන්න මචන්ලා Free sms, messages යවන්න පුළුවන් web site දන්නවද?:confused:
  20. Nayanatha

    help පර්චසයකට අඩි කියක් තියෙනවද?

    help පර්චසයකට අඩි කියක් තියෙනවද? පර්චසයකට අඩි කියක් තියෙනවද? පර්චසයක් අඩි වලින් හදන්නේ කොහොමද ?help:(

    No contents