1. xshax

    Van modifications

    debear
  2. xshax

    Van modifications

    කහ පාටක් නම් ආවේ නැහැ සහෝ.... ඔයා කිව්ව KDH එකේ පාටම තියෙනවා.... :yes::yes::yes:
  3. xshax

    Van modifications

    ටැංකු ටැංකු KR42 :yes:
  4. xshax

    Van modifications

    sorry මචන්ලා photo දාන්න late වුනාට.තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.ත්‍රෙඩ් එක එළකිරි වගේ ඇදිල ගිහිල්ලනේහ් .....
  5. xshax

    Van modifications

    paint එකනම් ඉවරයි මචන් පොලිෂ් කරන්න දැම්ම හෙට තමා ගේන්නේ photos දාන්නම් හොඳේ .........!
  6. xshax

    Van modifications

    මචන්ලා මට පොඩි අවුලක් තියෙනවා පහල photo එකේ රතු පාට තියෙන තැන් කළු පාටින් paint කරලා නේද තියෙන්නේ....එතොකොට කහ පාට තැන කොහොමද set කරන්නේ.... අනිත් එක මචන් මේ පීල්ල paint කරල paint එක යන්නේ නැද්ද.....?
  7. xshax

    Van modifications

    වැස්සෙන් පස්සේ ආයෙමත් වැඩ පටන්ගත්තා මචන්ලා....අර kdh එකේ paint no එක 070 එකෙන්ම paint එකත් ගත්තා. අද අර වාහනේ යට ඉඳලා වටෙටම අඟල් 3ක් විතර මොකක්ද ගම් එකක් ගෑවා.හරියටම දන්නේ නැහැ. එකේ photos හෙට දාන්නම්....
  8. xshax

    Van modifications

    මචන්ලා 2k debeer paint එක paint no එකට කලවම් කරලද දෙන්නේ නැත්නම් ටින් ගන්න එනවද?
  9. xshax

    Van modifications

    මචන් මේ buffer එකේ fog light එක හදපු එකක්ද? නැත්නං ඔරිජිනල් එනවද?
  10. xshax

    Van modifications

    තවම නැහැ මචං.වැස්ස නිසා පොඩ්ඩක් විතර වැඩ පරක්කුයි.
  11. xshax

    Van modifications

  12. xshax

    Van modifications

    machan eye thama wahane mas kare (photos daannam).van eke nam thiyenna 058 kiyala number ekak.me KDH eke pain eke number eka hoyaganna beriweida?
  13. xshax

    Van modifications

    අපිටත් බලන්න විස්තර දාලා පොටො ටිකක් එහේම දාපන් හොදේ හොරෙන් වැඩේ කරගෙන යන්නේ නැතුව aniwa daanaw machan....
  14. xshax

    Van modifications

    me wage buffer ekak maa denna daa with fog lights..? keeyak wenawada?PM
  15. xshax

    Van modifications

    machan me fog light eka kohomada bn set karanne.ekata wenama cover ekak enawada?
  16. xshax

    Van modifications

    ela ela ekanam kora thama.ela bn mama eka gahanawa.2k thma gahanna hithagena inne.thanks help ekata
  17. xshax

    Van modifications

    danna sira colour code ekak thiyenawanam kiyahanko macho loku udawwak....
  18. xshax

    Toyota Townace Noah/ Liteace Noah

    tnx macho.convert krana ewage galawana ewa thiyenawalu.....
  19. xshax

    Toyota Townace Noah/ Liteace Noah

    Cable eka kedila godak kal duwala dan filter ekata kudu keli wagayak enawa.filter eka sudda karala thamai elawanne.hadanawata wada daana eka laabai kiyala baasa kiwea.
  20. xshax

    Van modifications

    White kiyala machan.....

    No contents