Van modifications

SanFx

Member
Jun 12, 2014
282
27
0
මේ දවස් වල මටත් දිගට හරහාට levin පෙනවා බන් හිනෙන් එකක් නැත්තම් අනිවාරෙන් ෂේල් එකක් තමා :shocked:
උඹ නිසා මටත් දැන් යන යන තැන ෂෙල් පේනවා :frown::rolleyes:

තව අලුත් වැඩක් පටන් ගත්තා
බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
වැඩේ නම් සුපිරි බං :cool:..සුපර් කස්ටම් බෆර් එක කීයක් කිව්වද ?? :sorry:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ නිසා මටත් දැන් යන යන තැන ෂෙල් පේනවා :frown::rolleyes:

    වැඩේ නම් සුපිරි බං :cool:..සුපර් කස්ටම් බෆර් එක කීයක් කිව්වද ?? :sorry:
    ඹව් මචන් මේ ත්රෙඩ් එක බලන අයට දැන් පෙන්නෙම ෂෙල්
    ඹය යාලුවො එක්කලා පාරේ කතා කර කර ඉන්න ගමන් එක පාරටම කතාව නවතිනවා බලනකොට ෂෙල් එකක් යනවා එක දිහා බලන් ඉන්නවා :lol::lol::lol:
    ඹය බෆර් එකට යටින් බෆර් එක වගේම හයිය එන්න ආම් එකක් එනවා යකඩ එකත් එක්කලා බර ගානක් 20+
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Another B210
    DSC_0192.jpg

    DSC_0191.jpg

    DSC_0193.jpg

    DSC_0195.jpg

    DSC_0196.jpg

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඹය පැටුල් 5K එන්ජින් එකක් එව්වාගේ RPM යනවා 7000-8500 නිකන්ම ඩිසල් එව්වා වගේ නෙවේ ලන්කාවේ ඉන්න උන්ට ඉතින් ඩිසල් වලින් තොර ලොවක් නැනේ

    ඒක තමා කාර් එන්ජිමක සද්දයක් තියෙන්නේ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක තමා කාර් එන්ජිමක සද්දයක් තියෙන්නේ...
    ආයෙත් මමත් ගෙන්නේ පැට්‍රල් එකක් තමා මේ මගුලේ ඩිසල් හරියන්නේ නැ මට
    තව පාගන්න තියෙන්න ඹනේ :shocked:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ආයෙත් මමත් ගෙන්නේ පැට්‍රල් එකක් තමා මේ මගුලේ ඩිසල් හරියන්නේ නැ මට
    තව පාගන්න තියෙන්න ඹනේ :shocked:

    පෙට්‍රල් වලට බර අදින්න අමාරුයි කියනවා නේ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙට්‍රල් වලට බර අදින්න අමාරුයි කියනවා නේ :dull:
    ඹව් ඹව් බර වැඩ බැ යන්න තමා soft engine නේ
    පැට්‍රල් ලයිට්එස් එකටනම් 10ක් පැටෙව්වොත් හරි තමා
    මන් අපේ එකේ 14ක් පටවගෙන ගියා එක පාරක් මලගෙදරක ඩිසල් එන්ජිම බර වැඩ වලට තමා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඹව් ඹව් බර වැඩ බැ යන්න තමා soft engine නේ
    පැට්‍රල් ලයිට්එස් එකටනම් 10ක් පැටෙව්වොත් හරි තමා
    මන් අපේ එකේ 14ක් පටවගෙන ගියා එක පාරක් මලගෙදරක ඩිසල් එන්ජිම බර වැඩ වලට තමා

    ඒකනේ අපි ඉතින් වාහන ගන්නේ, ගමන් යන්නම නෙමෙයිනේ, ඉඳලා හිටලා බඩු ටිකක් පටෝගෙන යන්නත් එක්කනේ, අපේ එකේ එක පාරක් කාමර තුනකට ටයිල් ගෙනාවා, ටයර් එක මඩ්ගාඩ් එකේ ගැවෙන්න ඔන්න මෙන්න, පවර් ස්ටියරින්ග් ඕනෙත් නැ... :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකනේ අපි ඉතින් වාහන ගන්නේ, ගමන් යන්නම නෙමෙයිනේ, ඉඳලා හිටලා බඩු ටිකක් පටෝගෙන යන්නත් එක්කනේ, අපේ එකේ එක පාරක් කාමර තුනකට ටයිල් ගෙනාවා, ටයර් එක මඩ්ගාඩ් එකේ ගැවෙන්න ඔන්න මෙන්න, පවර් ස්ටියරින්ග් ඕනෙත් නැ... :lol:
    අන්න එකනේ බන් වැඩේ වාහනේන් ගන්න පුලුවන් උපරිම වැඩේ ගන්නනේ අපේ උන් පුරුදු වෙලා තියෙන්නේ මමත් එකපාරක් ටයිල් ඇද්දා බර වැටුනාම බබා වගේ යන්නේ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අන්න එකනේ බන් වැඩේ වාහනේන් ගන්න පුලුවන් උපරිම වැඩේ ගන්නනේ අපේ උන් පුරුදු වෙලා තියෙන්නේ මමත් එකපාරක් ටයිල් ඇද්දා බර වැටුනාම බබා වගේ යන්නේ

    ඔව් බන් අපි මේවයින් ගන්න වැඩ කාර් අරන් කොරන්න බැනේ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන් අපි මේවයින් ගන්න වැඩ කාර් අරන් කොරන්න බැනේ...
    කාර් එකකුත් අරගෙන වැන් එකකුත් ගෙන්නම වෙනවා
    ඹය මම කලින් දාපු lancer box b211 b210 තියෙන උන් ගාව ගෙදර වැන් එකකුත් තියෙනවා
    කාර් එකේ යන්නේ 2න්නායි ඉට වැඩිය දාන්න බැ කාර් පාත් කරලා තියෙන්නේ :):nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාර් එකකුත් අරගෙන වැන් එකකුත් ගෙන්නම වෙනවා
    ඹය මම කලින් දාපු lancer box b211 b210 තියෙන උන් ගාව ගෙදර වැන් එකකුත් තියෙනවා
    කාර් එකේ යන්නේ 2න්නායි ඉට වැඩිය දාන්න බැ කාර් පාත් කරලා තියෙන්නේ :):nerd:

    අපේ ඩී එක්ස් එකෙනුත් ඔහොම සෑහන වෑඩ අරන් තියෙනවා. වෑන් එක වගෙ තමා ඉතින්. සිමෙන්ති ටයිල් යකඩ ඔක්කොම ඈදල තියෙනවා. පස්සෙ සීට් එක නෑමුවාම සෑහන ඉඩ තියෙනව. 1300 පෙට්‍රල් එන්ජිම වුනාට ලෝඩ් ගහලත් අදිනවා මදි නොකියන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ඩී එක්ස් එකෙනුත් ඔහොම සෑහන වෑඩ අරන් තියෙනවා. වෑන් එක වගෙ තමා ඉතින්. සිමෙන්ති ටයිල් යකඩ ඔක්කොම ඈදල තියෙනවා. පස්සෙ සීට් එක නෑමුවාම සෑහන ඉඩ තියෙනව. 1300 පෙට්‍රල් එන්ජිම වුනාට ලෝඩ් ගහලත් අදිනවා මදි නොකියන්න.
    එක නම් ඉතින් වැන් එක වගේ තමා බඩු පටවන්න කියාපු කාර් එක
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka

    sorry මචන්ලා photo දාන්න late වුනාට.තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.ත්‍රෙඩ් එක එළකිරි වගේ ඇදිල ගිහිල්ලනේහ් .....

    2ahzcx5.jpg

    2hhp0z9.jpg

    2wrdono.jpg

    ojh1z7.jpg
     
    • Like
    Reactions: IDG

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63

    sorry මචන්ලා photo දාන්න late වුනාට.තව පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා.ත්‍රෙඩ් එක එළකිරි වගේ ඇදිල ගිහිල්ලනේහ් .....

    2ahzcx5.jpg

    2hhp0z9.jpg

    2wrdono.jpg

    ojh1z7.jpg
    :cool::cool: