1. anamnlmslmn

    ඉස්ලාම්.ප්‍රශ්න.10.ගර්භාෂයේ මොකක්??

    ඉස්ලාම්.ප්‍රශ්න.10.ගර්භාෂයේ මොකක්?? Verily the knowledge of the Hour is with Allah (alone). It is He Who sends down rain, and He Who knows what is in the wombs. Nor does anyone know what it is that he will earn on the morrow: nor does anyone know in what land he is to die. Verily with Allah is...
  2. anamnlmslmn

    ඉස්ලාම්.ප්‍රශ්න.9.තරු මිසයිල!

    ඉස්ලාම්.ප්‍රශ්න.9.තරු මිසයිල! 067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire. 037:006-008: We have indeed decked the lower heaven...
  3. anamnlmslmn

    ඉස්ලාම්.ප්‍රශ්න.8.මඩ වලේ ඉර!

    ඉස්ලාම්.ප්‍රශ්න.8.මඩ වලේ ඉර! එළකිරියේ කොස්මොලොජි ගැන කතා කරන එක ගැන කට්ටිය බය වෙලා වගේ.. :lol:. ඔබලාට සත්‍යය අවබෝධ වෙයි කියල එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. ඔය සුමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනවා කියල හිත හදාගන්න.. http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186 :lol:. නැතිනම්...
  4. anamnlmslmn

    ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්!

    ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්! Diya rakus, ඔහොම සත්‍යයට බය වෙන්න ඕනේ නෑ. ඔයාට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අර ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1538851) expanding universe සහ big bang ගැන ත්‍රෙඩ් එකට අදාලව ඔබට කියන්න දෙයක් නැති නිසා සුපුරුදු ඔබේ ක්‍රමයට වෙනත් දේ හැලීම...
  5. anamnlmslmn

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන්

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන් "බෞද්ධ" exmuslimAhmedට ප්‍රශ්න - අන්තඃපුර සීන් බෞද්ධාගම රකින්න exmuslimAhmed කල සේවය ප්‍රකටය. එයාගේ පටිරෝල් වී ඇති නිසාත් (http://www.elakiri.com/forum/showthread.php?t=1539777), බුදුදහමේ දේවල් ගැන professional ලෙස උත්තර දීමේ ඇති හැකියාව නිසාත් ඔහුට ප්‍රශ්න...
  6. anamnlmslmn

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන් "බෞද්ධ" exmuslimAhmedට ප්‍රශ්න - ස්ත්‍රීන් බෞද්ධාගම රකින්න exmuslimAhmed කල සේවය ප්‍රකටය. එයාගේ පටිරෝල් වී ඇති නිසාත් (http://www.elakiri.com/forum/showthread.php?t=1539777), බුදුදහමේ දේවල් ගැන professional ලෙස උත්තර දීමේ ඇති හැකියාව නිසාත් ඔහුට ප්‍රශ්න කීපයක්...
  7. anamnlmslmn

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ "බෞද්ධ" exmuslimAhmedට ප්‍රශ්න - මාංශ බෞද්ධාගම රකින්න exmuslimAhmed කල සේවය ප්‍රකටය. එයාගේ පටිරෝල් වී ඇති නිසාත් (http://www.elakiri.com/forum/showthread.php?t=1539777), බුදුදහමේ දේවල් ගැන professional ලෙස උත්තර දීමේ ඇති හැකියාව නිසාත් ඔහුට ප්‍රශ්න කීපයක් යොමු...
  8. anamnlmslmn

    FAKE exmuslimAhmed පටිරෝල්..

    FAKE exmuslimAhmed පටිරෝල්.. Ex-muslim (කලින් මුස්ලිම්) Ahmed යැයි පෙනී සිට තමන් අගයන දේ රකින්න වෙර දරන කෙනා ගැන එළකිරියේ කට්ටිය දන්නවා ඇති. එයාගේ අනන්‍යතාවය ගැන එයාගේම වචන වලින් අදහසක් ගමු. කලින් "මුස්ලිම්" වෙලා හිටිය කෙනෙක් හලාල් ගැන දන්නා ප්‍රමාණය...
  9. anamnlmslmn

    ඉස්ලාම්-Cosmology1

    ඉස්ලාම්-Cosmology1 මුළු විශ්වයම මවන ලද්දේ දෙවියන් විසින් බව යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමිකයින් විශ්වාස කරති. එහෙත් සමහරු එය දිගටම පැවති එකක් බවත්, එහි ප්‍රමාණය අනන්තයක් බවත් සිතති. මතුපිටින් බලන විට විශ්වය ස්ථාවර එකක් බව පෙනේ. 20 වෙනි ශතවර්ෂය අජටාකාශ විද්‍යාවේ වැදගත් කාල පරිච්චේදයකි...
  10. anamnlmslmn

    Photoshop බොරු බලය ගැන දැනගන්න..

    Photoshop බොරු බලය ගැන දැනගන්න.. Photoshop බොරු බලය ගැන දැනගන්න.. සමහරු වෙන කිසිම සරණක් නැති විට photoshop බොරු බලයේ සරණ පතති. ඔවුන් අදහස විකෘති කිරීම සඳහා සරණ පතන බොරුවේ මහත ගැන පොඩි විමසුමක්. නිවැරදි ඒවා පින්තුරේට පහලින් කියවන්න: 1) See they not what is before them and what is behind...
  11. anamnlmslmn

    මචං ඥානසාරගේ පටිරෝල්..

    මචං ඥානසාරගේ පටිරෝල්.. මචං ඥානසාරගේ පටිරෝල්.. N_4eYk1QDpI ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ (අ)නාගත්තා... :lol: ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:
  12. anamnlmslmn

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!! ඉස්ලාමයට අනුව ස්ත්‍රීන් පහත් කොට සලකා තිබේද? ඉස්ලාම් විරෝධීන් නිතර වාදනය කරන ඔවුන්ගේ සුපුරුදු තැටියේ තවත් සින්දුවක් තමයි, ස්ත්‍රීන් ගැන. ඔවුන්ගේ අරමුණ ඉස්ලාමය ස්ත්‍රීන්ව පහත් කොට සලකා ඇති බව පෙන්වීමට ගන්නා මුලාවේ පිහිටෙන් ඉස්ලාමයට නිග්‍රහ කිරීමේ තමන්...
  13. anamnlmslmn

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම& දුටු තැන මරා දමනු!! ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා සමහරු හිතනවා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව. අන්‍යාගමිකයින් මරන්න කියා ඉස්ලාමයේ කොහෙවත්...
  14. anamnlmslmn

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 4. චර්මච්චේදනය.

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 4. චර්මච්චේදනය. මෙය පුහු තර්කයක්. ඒ අනුව අහන්න නම් ඕන තරම් තියනවා. ඇයි කොන්ඩේ, නියපොතු කපන්න ඕනේ, ඇයි බඩගිනි වෙන්නේ, ඇයි මලපහ-මුත්‍රා යන්නේ, ඇයි නින්ද යන්නේ, ඇයි මවපු දේ වසන්න ඇඳුම් අඳින්නේ, ඇයි නයි-පොලොඟුන් මැව්වේ ආදිය.... දෙවියන් කැමති දෙය කැමති විදිහට කරන්නෙකි...
  15. anamnlmslmn

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්&#3

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 3. හලාල් දෙවියන්&#3 හලාල් යනු දෙවියන්ට කැප කිරීමද? මේක තමයි බෝ.බ.සේ. ඇදබාපු බොරුව! කොස් දෙල්, හාල් පරිප්පු පැහැදිලිවම හලාල්. ඒවායේ කොහෙද කැප කිරීමක්? හලාල් සහතිකය ඇතුව බිස්කට් හදනකොටත් Maliban/Munchee කොහෙද දෙවියන්ට කැප කරන්නේ? බේගල් පිට බේගල්!! කෑමට මස් ගැනීමට...
  16. anamnlmslmn

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 2. කුර්ආනය සංරක්&#3

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 2. කුර්ආනය සංරක්&#3 කුරානය ක්‍රම දෙකකින් සංරක්ෂණය වෙලා තියනවා. 1. නබිතුමා දක්වා යැවෙන පරම්පරා ඔස්සේ පැමිණි මුළු කුරානයේම මනනයන්. (Unbroken chain of transmission from Prophet in MEMORISATION of the whole Quran.) නබිතුමාගේ කාලයේ සිටම කුරානය සම්පුර්ණයෙන් මනනය කිරීම එක...
  17. anamnlmslmn

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම. මට දුක ඔබට ඉංග්‍රීසි පාඩමක් මෙතන කරන්න වීම ගැන. දන්නැති දේවල් ඩික්ෂනරියකින් බලපන්කෝ. මෙතන Heaven කියන්නේ අහසට. http://www.thefreedictionary.com/heaven heaven = 1. The sky or universe as seen from the earth; the firmament. Often used in the...
  18. anamnlmslmn

    Bodu Bala Sena-The new police of Sri Lanka :-))))

    http://www.bbc.co.uk/news/world-asia-21494959 (QUOTE) The group's secretary-general, Venerable Galaboda Aththe Gnanasara, told the crowds that "only monks can save this race", referring to Sinhalese. He claimed that Christian and Muslim extremists were threatening Buddhists, and said...
  19. anamnlmslmn

    බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

    \\_බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරය&#354 බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝද?? & Is Islam violent? ඉස්ලාමය ම්ලේච්ඡ බවත් බුද්ධාගම සාමකාමී බවත් පෙන්වන්න කියා කෙනෙක් ඇරපු ත්‍රෙඩ් එකකට (http://www.elakiri.com/forum/showthread.php?t=1531873) දාපු පිළිතුරක් පහත දැක්වේ. එහි ප්‍රශ්න වගයකුත්...
  20. anamnlmslmn

    වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-))))

    වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-)))) වාහන/සයිකල් වල යන අයට ඔවදන් කීපයක්... :-)))) මේක නිකන් ඉන්න බැරුවට හදපු එකක්. කැමති අය ඔවදන් ගන්න. කැමති අය Fun ගන්න. ;-) # Reverse කරන්න කලින් උඩත් ටිකක් බලන්න. # වැඩිය අයිනට ගන්න කලින් මඩේ එරෙයිද කියා බලන්න. # පොලිසියෙන් එලවනවා නම්...

    No contents