මුල්ලේරියාව සටන (ක්‍රි. ව. 1559)
උඹ මුල්ලේරියාවද? :lol::lol:
උඹ පිස්සං කොටුවෙද?
මුල්ලෙරියාව කිව්වම අපිට මතක් වෙන්නේ පිස්සං කොටුව.
කවුරු හරි මුල්ලේරියාවෙ කිව්වම අපි විහිලු කරන්නේ මූ නම් පිස්සෙක් කියලා. :lol: :lol:
ඇත්තටම මුල්ලේරියාව ප්‍රසිද්ධ මොකටද? පිස්සං කොටුවටද? නෑ!!! මුල්ලෙරියාව...