මුල්ලේරියාව සටන (ක්‍රි. ව. 1559)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම කියලා මහින්දව ගේන්න බෑ නේ? :dull:
    එතකොට මහින්ද හොරාකාපුවා ගැන මොනවද කියන්නේ?

    විකල්පයක් නැත. මහින්ද හොරාකාපුවා ඔප්පු කරන්න ඕනා. මම කියන්නෑ හොරා කෑවේ නෑමයි කියලා. නමුත් ඔප්පු කරන්න ඕනා.
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    මුල්ලේරියා මහා සංග්‍රාමය යනු මෙරට ජනතාවගේ තොලග රැඳි මහා වික්‍රමයක් වනවාත් සමඟම එහි උරුමය හිමි මුල්ලේරියා භූමියෙන් එම ගෞරවය මකන්නට ඉතිහාසයේ දී ගත් උත්සාහයන් අනන්තය.

    එහි එක් ප්‍රතිභලයක් වන්නේ මුල්ලේරියා ප්‍රදේශයේ මානසික රෝහලක් පිහිටුවීමයි. මෙසේ මකා දමන්නට උත්සාහ කෙරුණ මුල්ලේරියා සටන නැවතත් සිහිපත් කරනුවස් මුල්ලේරියා වෙළ ආග්‍රිතව අංගම් මඩුවක්, කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ආදීකොටගත් සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.


    Source: http://www.mulleriyawa.org/SI/index.htm
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    විකල්පයක් නැත. මහින්ද හොරාකාපුවා ඔප්පු කරන්න ඕනා. මම කියන්නෑ හොරා කෑවේ නෑමයි කියලා. නමුත් ඔප්පු කරන්න ඕනා.

    අපි JVP එකට ජන්දේ දෙමු. :yes:
    අනුර හොදයි.