📛 තවදුරටත් Ad Blocks සමගින් YouTube නැරඹීමට හැකි වෙයිද ?
⭕ මේ වෙද්දි Ad Blocks හරහා YouTube Video නරඹන්නන් හට පෙන්වන Warning එක ගැන හැමෝම දැනුවත් ඇති කියල හිතනව. එහෙම දන්නෙ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් මේ :
🔴 ඔයාල දන්නවනෙ YouTube Video එකක් බලද්දි අපිට පෙන්වන Ads ගැන. අපේ පැත්තෙන් බැලුවොත් ඒක...