පොර දැනුත් ඔන්ලයින් ඉන්නවා..
මැසේජ් කරලා සල්ලි හොයන්න කැමතිද ඇහුවා. ඔ්ක මට සතියට දෙකක් 3ක් එනවා. නමුත් මේක වෙනස් නිසා මමත් හා කියලා බැලුවා මොකද්ද කියලා. ඉන්ස්ටා? පෙස්බුක් ෆොලොවු කරන්න තියෙන්නේ. පලවෙනි ටෙස්ට් ජොබ් 1ට 900ක් දෙන්නම් කීවා එවෙලෙම.
හා දෙනවානි. එහෙනම් කරමු කියලා. මාත් වැඩේට බැස්සා.. තේරුනා ඩේටා කලෙක්ට් කරනවා තමා කියලා. කමක් නෑ කියලා දුන්නා... දුන්නාම දැන් ටාස්ක් එක ලැබුනා. ලංකාවෙ කෙල්ලෙක්ගේ ගිනුමක් ෆොලොවු කරන්න තියෙන්නේ. කරලා ස්ක්‍රීන්ශොට් යැවුවා. තාම මට ශුවර නෑ ගෙවයි කියලා.
පස්සේ රිශේප්ශන්ට මේ කොඩ් එක යවන්න කියලා කීවා ස්ක්‍රින්ශොට් එක්ක. මම ඒ කීව විදියට කලා. දැන් ඒකි පූර්නිමා. ඒකිත් අර නම ගම විස්තරය ඉල්ලනවා. හහා කියලා ඔන්න දුන්නා. මෙතනත් සැකයි. දත්ත වැලිඩේට් කරන්න වෙන්න ඔ්නා තවපාරක් ගන්නේ. බැන්ක් ඩිටෙලුත් ඉලුල්ලුවා. ඒකත් දුන්නා.
පැයක් ගියා. දෙකක් ගියා. 900 ආවේ නෑ. නිකමට මැසෙජ් කලා සීම්ස්ටු බී ස්කැම්. අයි ඩිඩන්ට් ගෙට් පෙමන්ට් කියලා.
නිකන් ලොග් වෙලා බැලුවා යකෝ 900 දාලා කියහංකෝ. දැන් කීවා හරි සොරි බඩු ආවා වැඩේ කරමු කියලා උන්ගේ ටෙලිග්‍රෑම් එකට ගියා.
ඒ අස්සේ මම ඇහුවා මගේ නම්බර් කොයින්ද කියලා. ජොබ් කම්පැනි එකකින්ලු ගත්තේ. හා කියලා බලමු මොකාටද එන්නේ කියලා මීලග ටාස්ක් එක කලා. ඒක 150 එකක්. ඒක දෙන්නේ නෑ. 450න් ඉහල උනාම දෙන්නේ.. හරි කියලා ඔන්න ඊයේ ටාස්ක් ඉවරයි කියලා නැවැත්තුවා. අද උදේ පටන් අරන්. මම නිදියගද්දී උදේ 5 නිසා මම නැගිට්ටේ 10 පහුවෙලා. ලංකාවෙ උන් වැඩ පටන් අරන්.
උදේ ටාස්ක් එකක් කරලා තියනවා කැශ්බැක් කියලා එකක්. බඩුවක් ගන්න ඔ්නා. බඩුවේ අමවුන්ට් එකයි සීයට 30කුයි? ඒවගේම මීලගට කරන හැම ජොබ් එකටම පෙ උවුට් එක ඩබල් වෙනවාලු මේක කලාම. (ඔන්න සැකයි පුතා)
මම හා කියලා විස්තර දෙන්න කීවා. විස්තර දුන්නා. මම ඇහුවා මේකට කාඩ් වලින් ගෙවන්න ඔ්නාද කියලා. ඔවු කීවා.. මම කෙලින්ම කීවා මගේක ාඩ් එක මේ ටිකේ කැඩිලා කියලා.. පැයභාගයක් ගියා ඊට පස්සේ රිප්ලයි නෑ. හා කමක් නෑ කියලා මම කීවා මම කාඩ් එක හදාගන්නම් විස්තර දෙන්න කියලා. ඒ ගමන් මට කොඩ් එකක් දීලා තව කෙනෙක්ට යවන්න කීවා. එයා ලින්ක් දේවි කියලා.
එයාට යැවුවාම මේන් යකෝ ආයේ නම ගම විස්තරය අහනවා. බම්බුවකට ද ඒ. දැන් කලින් ඇහුවානි.. මට හිතෙන්නේ 3ර්ඩ් වෙරිෆිකේශන්. මම හරි දත්තම දෙනවාද බලන්න වෙන්න ඔ්නා. කමක් නෑ කියලා මේ දැන් රිප්ලයි ආවේ කාඩ් ඔ්නැද ඇහුවා. තාම රිප්ලයි නෑ ඔ්න එකක් එවන්නැතැ.
දැන් තමා සැකම කොටස කියන්නේ. මෙතන ගිහින් කාඩ් එකෙන් ගෙවනවා නම්. අපේ කාඩ් විස්තර දැන් එයාට උස්සන්න පුලුවන්..
හැබැයි උනේ වෙනස් දෙයක්. උන් එකවුන්ට් එකක් දුන්නා කියහංකෝ මෙකෙන් පේමන්ට් කරන්න කියලා. හරි අවුලක් නෑනි එහෙනමි කියලා දීපු එඩ්රස් එකට ගිහින් වැඩේ පටන්ගත්තා. ෆන්ඩ් ෑ කියනවා. ආයේ ගිහින් ඇහුවාම කියනවා 4500 අපි ඒ එකවුන්ට් එකට දාන්න ඔ්නාලු. අපි දාලා පේ කලාමලු කැශ්බැක් එක ගෙවන්නේ.. ටහුකයි නේද මිතුර.. හැබැයි අනිත් උන් කරලා. මට රිස්ක් එකක් ගන්න බැරි නිසා මම නොකරන්න තිරනය කලා මිතුර..
නම ගම හරි උනත් එකවුන්ට් එක දැම්මේ මගේ එකක් නෙවේ. අනික කොඩ් එන නම්බරේත් නෙවේ භාවිතා කලේ උපරිම පරිස්සමින් කලා. 900 තියන් පාඩුවේ ඉන්නවා. ලොකුවට සල්ලි ගන්න ගිහින්? 4500න් ඉදිරියට කාඩ් උස්සන ඒවා අරවා මේවා සේරම විස්තර ගත්තාට පස්සේ එකවුන්ට් එකේ තියන සේරම ඇදපුදාට අනිත් උන් ආතල් එක ගනී..
අපි ගියා. පරිස්සල්. අලුත් සෙල්ලමක් වගේ මේක.
සල්ලි නෑ කියලා ඛේරුනා. අතේ සල්ලි දාන්නෙත් නෑ
එකට එකක් ටැලි වෙන ටීඩේල් දෙන්නෙත් නෑ.
සෙම් මුරපද ගන්නෙත් නෑ
උපරිම මාව කවර් වෙන්න ගන්න පුලුවන් ගානක් අරන් පාඩුවේ ඉන්නවා. වැඩිය කන්න ගිහින් කෙලව ගන්න ඔ්නා නෑනි.
450/- ekath gaththa.. balamu mokada wenne kiyala.
satha 5k wiyadan nam karanne ne.. hari detais denneth ne.
karana un kiyana widiyata api buy karanne nethi nisa group eken pannala danawali. e wenakan ganna puluwan ganak gannawa. un apita arinnani enne. api unta eriyata aulak neni ithin ganna puluwan ganakata.
botla inne okkoma hebei. ekai dennaii minissu
Last edited: