පොර මට සත 5ක් දිලා නෑ. මම උට සත 5ක් දීලාත් නෑ. ඒත් පට්ට පොරක්. මුරලි කියන්නේ ඇත්තටම මාරම ඩයල් එකක්. ෆිල්ම් එක බැලුවා. ඒකේ නම් අතිශොක්තිය වැඩි වගේ. ඒක අවුලක් නෑ. ඒත් ඇත්තටම පට්ට පොරක්.
උ පර දෙමලෙක්. කවදාවත් අපි ඒක කියලා උට බනින්නෑ. ඇයි? අපි එහෙම නෑ බං. සිංහල කිසි එකෙක් එහෙම මුරලිට බනින්නැ.. උ...