කලකට පෙර ලංකාවේද මෙසේ විය

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    393375738_222290390864731_1949673431524660648_n (1).jpg

    එහෙමයි කියලා ආපහු නම් චන්දේ දෙන්න ඔ්න නෑ හොදේ. ඒ ගරුත්වය දීලා පාඩුවෙ තැනට ගැලපෙන ඇනයක් හොයලා ගහමු.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේක දැකලා මගේ මතකය ආයේ අවදි වුනා. ඉස්කෝලේ ඉගෙන ගනිද්දී පොත් පැන්සල් විසි කරලා බංකර් වලට දුවලා හැන්ගුණ විදිහ මතකයට ආවා. අපේ මැටි ගේ මැද වලක් කපලා තිබ්බේ. බෝම්බ ගහන සද්දේ ඇහෙද්දී අම්මයි අප්පචියි මායි නංගියි ඕකට රිංගනවා. ඊට පස්සේ වලට උඩින් පොල් අත්තක් වහ ගන්නවා. මොකද සමහර වෙලාවට මැටි ගේ හෙල්ලිලා ඇගට රොඩු වැටෙනවා. සමහර දවස් වලට අපි පාන්දර වෙනකන්ම වල ඇතුලේ නිදා ගන්නවා.ඒ දවස් වල මටයි නංගිටයි ඉස්කෝලෙදි පවා නින්ද යනවා. ඒ දවස් වල ගුරුවරු අපි නිදාගත්තට බැන්නේ, ගැහුවේ නැහැ. හැබැයි අම්මයි, අප්පච්චි නම් කවදාවත් නිදි මතයි කියලා නිදාගත්තේ නැහැ. අපිව ඉස්කෝලේ ඇරලා ඉක්මනටම හේනට යනවා. සමහර වෙලාවල් වලට වල ඇතුලේ ඉදං බුමිතෙල් ලාම්පුවෙන් මායි, නංගියි ඉස්කෝලේ වැඩ කරනවා. අපි ඔක්කොම නිදාගත්තට පස්සේ තමා අප්පච්චි ඇහැ පියව ගන්නේ. ඒකත් විනාඩි කීපයක කරුම නින්දක්. බුමිතෙල් දැලි උදේ නැගිටිද්දී අපේ නාස් පුඩු අස්සේ පේනවා. අම්මා උදේම චීත්ත රෙද්දකින් මගෙයි නංගිගෙයි නහයේ දැලි සුද්ද කරනවා. අපේ ගමේ හොර බංකර් තිබුනා. ඒවා සාමාන්යෙන් හොයා ගන්න බැරි විදිහට තියෙන්නේ. අපේ හරක් මඩුව ඇතුලේ තිබුනා එකක්. බිම තියෙන ලි දොර උඩින් පිදුරු, මඩ, ගොම දාලා හොයාගන්න බැරි විදිහට තිබුනේ. සාමාන්යෙන් මේ බංකර එකිනෙකට යා වෙනවා. ඒ කියන්නේ හරියට උමං මාර්ගයක් වගේ හැබැයි ගොඩක් පොඩි ප්‍රදේශයක විතරයි. එක උමගකට දොරවල් 5ක් විතර තියෙනවා. ඒවා තැනින් තැන හදලා තිබ්බේ කොටින්ට හොයා ගන්න බැරි වෙන්න. හැබැයි කොටින්ගෙන් හැමදාම ඕක වසං කරන්න බැරි උනා. එක දවසක් බංකරයක ලී දොර හොයා ගෙන ඒක ඇතුලට අත් බෝම්බයක් දාලා අපේ ගමේ පවුලක්ම මැරුණා. අපි පොලොව යට හැන්ගෙන නිසා කොටි වැස්ස දවස් වලට එන්න ගත්තා. වැස්ස දවස් වලට බංකර් යට ඉන්න බැහැ වතුර පිරෙනවා. එක දාරනිපාත වැසි දවසක අපේ අප්පච්චි අපි වෙනුවෙන් බංකර් වලින් එලියට ගියා. එදා අප්පච්චි කොටින් අතේ තිබුණු අත් බෝම්බයක් උදුරාගෙන පුපුරාගෙන මාරාගෙන මැරුණා. එදා බංකරෙන් එලියට ගියපු පිරිමි 5න් එක්කනෙක්වත් ආයේ අපි පන පිටිං දැක්කේ නැහැ. හැබැයි ඒ අය එක්කම කොටි 9දෙනෙකුත් අවසන් ගමන් යවන්න ඒ අයට පුළුවන් උනා. අදටත් ඒ පස්දෙනා මගේ විරයෝ. සමහර විට ඒ අය එදා බංකරෙන් එලියට නොගිහින් හිටියා නම් මට මේ කතාව කියන්න වෙන්නෙත් නැති වෙන්න තිබුනා. ඒ දවස් වල බෝම්බ සද්දේ, වෙඩි සද්දේ නවතිනවා අහනවා තරම් සතුටක් අපිට තවත් නැහැ. යුද්දේ දින්නා කියලා අපි දැනගත්තේ රේඩියෝ එකෙන් එදා මම බිම ඉදගෙන ඇඩුවා. කියන්න නම් තව කතා ගොඩයි. ඒත් කෝ කාලය. යුද්දය කියන්නේ සමහරුන්ට ටීවී එකෙන් රේඩියෝ එකෙන් පත්තරෙන් විතරක් අත්විදපු දෙයක්. හැබැයි යුද්දේ මැද හිටපු අපිට එහෙම නෙවේ. අපේ හිත් වල මේවා මැරෙනකං ලියවිලා තියෙයි. ඒවා කවදාවත් අමතක කරන්න පුළුවන් සිදුවීම් නෙවේ. මගේ ප්‍රාර්ථනාව මෙච්චරයි මේ ලෝකේ ඉන්න කිසිම සත්වයෙකුට අපි අත්වින්දා වගේ බෝම්බ හඬ, වෙඩි හඬ ඇහෙන්න නම් සිද්ද වෙන්න එපා. සියලු සත්වන්ට මයිත්‍රී වෙත්වා. මම @rawatenna nam epa . :)
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    පෙරුමාල් ජයසුන්දරම් ??
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    😢
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,974
    113
    kandy
    ඒ කාලේ අපේ උන් මැරුණම මානව හිමිකම් නැ .. උන්ගේ උන් මැරුණම එරික් සෝල්හයිම් එහෙම දුවගෙන ආවේ පුක කැඩුන කඩියෙක් වගේ ..