විසිතුරු නිර්මාණ
අද කාලෙට ගැලපෙන අත් පලදිනා හා අනිකුත් තැන් වලට පලදනා:rofl:
විසිතුරු භාණ්ඩ
ඔය හදන්නෙ කොක්කු අලි හාවො වගෙ එවා
තව සුරතල් මසුන් ඇති කරලා විකුනන්න පුලුවන්
ඉස්සර වගෙනම් ලියුම් කවර:rofl:
මල් වර්ග හදන්න පුලුවන් /පැල හා මල් ප්ලාස්ටික් මල්:)
ඔවා හදනවානම් විකුනන්න පුලුවන් අඩු...