අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්රියාත්මක වේ ! :cool:
සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.
නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන්...