යමිකිසි ජීවියෙක් සිංහයෙක් විදියට, එහෙමත් නැත්තක් තිරිසන් ලෝකේ ඉපදුනේ ඇයි? ඔහු කරපු අකුසල කර්ම නිසා. එකේ කිසිම අසාධාරණයක් නැහැ. ඒ කෙනාගේ කුසල්, අකුසල් අනුව ඔහුට ලැබෙන්න ඕනා තැන ලැබුනා. තිරිසන් ලෝකෙට වැටුනම පස්සේ ආයේ ගොඩ ඒමක් නෑ කලාන්තරයක් යනකං. මොකද තිරිසන් ලෝකේ සත්වයන් සෑම විටම ද්වේෂයෙන්, බයෙන්...