බුදුදහමේ ගන්ධබ්බයින් කියලා එහෙමත් නැත්තම් අන්තර්භවයක් කියලා එකක් නැහැ. අපි මියගිය වහාම චුති සිත අනුව ඊලග ප්රතිසන්ධිය ඇතිවෙනවා. ඒක ආයේ මනුස්ස ආත්මයක්, ප්‍රේත ආත්මයක්, සත්ව ආත්මයක් හෝ වෙනත් දේව ආත්මයක් හෝ විය හැකියි. ඒක තීරණය වෙන්නේ චුති සිත අනුව.
සරලවම කිව්වොත් මැරුණ ගමන් ආයේ වෙන කොහේ හරි...