1. G

    කළවැද්දාගේ මල පහ වලින් නිපදවෙන අධි මිල කෝපි එක

    ඔහොම වටිනවද ගගා ඉදල හරියන්නේ නෑ බන්. උබත් ටෙස් කරලා බලපන්. සිවිලිමට නැගල උබටත් මොනවා හරි හදන් බොන්න පුළුවන් බෙට්ටක් තියනවද කියල බලපං. තිබුනොත් ආන් ඒකෙන් මොනවා හරි හදපන්. වැඩේ හොදනම් අර කුකින් චැනල් කරන ගෑනියෙක්ට කියපන්. සට සට ගාල වීඩියෝ හදල දාවි. සමහරවිට ඔය උබලගේ සිවිලිමේ දුවන්නේ උබේ අනාගතේ...
  2. G

    ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් Help

    අඩේ ඔව් මචෝ, මට කව්රුහරි දෙන්නෙක්, තුන්දෙනෙක් කිව්වා වගේ මතකයක් තියනවා. නමුත් ඕක ගැන එච්චර ආසාවක් නැති නිසා & අපේ ෆීල්ඩ් එකට related නැති නිසා කියපු අය & place එක පාර මතකෙට එන්නේ නෑ. :sorry::sorry:
  3. G

    ගල් තෙලෙම්බු HELP

    යාලුවනේ, කකුලේ ගල් තෙලෙම්බු සදහා හොද ප්‍රතිකාර කරන කෙනෙක් හෝ ස්ථානයක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. ස්තුතියි !!!
  4. G

    Agarwood investment

    අගර්වුඩ් ඕන නම් ඔයාගේ ඉඩමක ඔයාටම වගා කරගන්න පුළුවන්. එක එකාට සල්ලි පුදන්න ඕනේ නෑ. මහා ලොකු නඩත්තුවක් / දැනුමක් ඕකට ඕන නෑ.
  5. G

    ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් Help

    කොන්තලන් දැක්කේ ගාල්ලේදීද ?
  6. G

    ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් Help

    දැන් YT Channel එක කරන්නේ නැද්ද ???
  7. G

    ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් Help

    යාළුවනේ ඇට තිඹිරි, හෝම්පිල්ල ගස් දැකල තියනවද ??? දැකල තිබේ නම් ඒ මොන ප්‍රදේශයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න. ස්තූතියි !
  8. G

    සිංහල melodies ටිකක් කියන් යන්න

    තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ ........ ගිමන් හරින දියඹ දිගේ.... පින්න මලේ සුද ඇන්න ගිහින්වද ... හමුවෙන්නට .. සමුගන්නට ඇවිත් යන එන ....
  9. G

    ගන්න දෙයක් තියනවා නම් ගන්න

    අර සගරාවේ ගිය කුරුල්ලා කළු පාට එකෙක් නේද ?? පසුගිය වසරේ ජාත්‍යන්තර මුද්දර කිහිපයක් හා සගරා කිහිපයක්ම ශ්‍රී ලංකා කුරුල්ලොන්ගෙන් සැරසුණා. එල ! එල !
  10. G

    ගොඩ පර ගැන නේද මේ කියන්නේ

    කෙලින්ම උත්තරය දෙනවා නම් කියන්න තියෙන්නේ නැහැ කියන එකයි. වීඩියෝවේ සදහන් කරන විශේෂය Wormia alata නුතනයේ හදුන්වන්නේ (නිවැරදිම නම) Dillenia alata නමින්. ලංකාවේ ගොඩපර වල නම Dillenia retusa. නමුත් මේ විශේෂ දෙකම ඉතාම ලග නෑකම් සහිත දෙකක්. දෙකම අයිති වෙන්නේ Dilleniaceae කියන කුලයට. වීඩියෝවේ සදහන්...
  11. G

    Research Paper Download කරගන්න help

    link eka weda karanne naane?
  12. G

    දැනමුතු අයගේ අවවාද, recommendations ඕනේ.

    2008 ආපු ඔයා තාම Junior Member ????? :confused::confused::confused::confused:
  13. G

    සින්දු, නිසදැස් ලියන්න පුලුහන් අය ඉන්නවද?

    මෙන්න මේ වගේ බීට් එකකට සිංහල සින්දුවක් හදල දාන්න බැරිද බන් ??? ලෝකෙටම නැගල යයි !!!.
  14. G

    Google Book Help

    Books.google.lk එකේ Indian Science පොතක් පෙන්වනවා. ඒක කියවන්නේ කොහොමද යාලුවනේ ?? (කියවන්න link එකක් පෙන්වන්නේ නෑනේ).
  15. G

    ඇට තිඹිරි ගස් (Help)

    Rare තමයි. රිසර්ච් එකකට හොයන්නේ.
  16. G

    ඇට තිඹිරි ගස් (Help)

    යාළුවනේ ඇට තිඹිරි, කම්පිල්ල ගස් දැකල තියනවද ??? දැකල තිබේ නම් ඒ මොන ප්‍රදේශයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න. ස්තූතියි !
  17. G

    දන්සැල්_ආතල්එක

    කලින් පාර වැරදිලා bump වැදුනා ....
  18. G

    මේවගේ ගෙවල් වල බිත්ති

    අඩේ ඔයා ඒ පැත්තේද ? මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද ??
  19. G

    මැජික් ද? science ද?

    ඕකම නේද බන් වයර්ලස් ෆෝන් චාජර් වල තියරි එකත් ??
  20. G

    සොහොන් පිල්ල ගස් HELP

    මෙහෙමයි බන් මේක සෑහෙන දිග කතන්දර ගොඩක්. ඉතාම කෙටියෙන් කියන්නම්. මේ ගස් වියලි කලාපේ ආශ්‍රිතව තිබිල තියනවා. ඔය පිල්ලි සීන් එකට මේ ගහ සම්බන්ධ යයි විස්වාස කරපු මිනිස්සු මේ ගහට තමන්ගේ ගෙවත්තට එන්න ඉඩ දීලා නෑ. ගහට බේරිලා ඉන්න පුළුවන් වෙච්ච එකම තැන සොහොන් පිටිය විතරයි. එතනදී සිදුවන විද්‍යාත්මක කරුණක්...

    No contents