IDM එකෙන් Torrent Direct ඩවුන්ලෝඩ් කරන සයිට්
මචන්ලා අනේ මේ උඹලා දන්නවද 2GB වගේ සයිස් එකක Torrent ෆයිල්ස් IDM එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට්.file stream,zbigz,btcloud,furk.net,zzlbox,boxopus මේවට අමතරව දන්නවා නම් අනේ කියහල්ලා.මගේ ෆයිල් ස්ට්‍රීම් අකවුන්ට් එකේ 1GB වලට වඩා ෆයිල්ස්...