1. Sadaharitha

    Carpenter ජොබ් වේකන්සි

    Carpenter ජොබ් වේකන්සි මචන්ලා Carpenter ජොබ් වේකන්සි 2 තියනව මම වැඩ කරන තැන. වැඩ පුළුවන් Experience තියන කව්රුහරි ඉන්නවනම් pm එකක් දාන්න විස්තර දෙන්නම්. 350000 විතර ගන්න පුළුවන්.
  2. Sadaharitha

    Good bye guys.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම NZ යන්න සෙට් උනා එකක් ගැන අහල. New Zealand යන්න.. ඔන්න ඒ වැඩේ හරි. මට ඒ ගැන වචනෙකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුති. විශේෂයෙන් කියන්න ඕනෙ Demon1 සහෝදරය ගැන. මට නවතින්න තැනක් එහෙමත් හොයා ගන්න උදව් කලේ ඒ සහෝදරය තමයි. එහෙනම් යාලුවනේ මේ සිකුරාදා මම යනව අයෙත් NZ වල...
  3. Sadaharitha

    Spellbinder

    machanla mata spellbinder down karanna link ekak hoyala deepallao.
  4. Sadaharitha

    Bday gift for taththa

    machanla mage thaththage bday eka anidda. present ekak ganna one, monawada hoda aran denna? eya tikak asai aluth phone walata mage ekath aran balanawa samaharawelawata. phone ekak aran denawanam mokakda hoda? tawa family dinner ekakata yanawanam koheda hoda? please help
  5. Sadaharitha

    New Zealand යන්න..

    මචන්ලා මම NZ යන්න හදන්නෙ ජොබ් එකකට ජොබ් එක carpenter. මම දැනුත් ඒවා තමයි කරන්නෙ මෙහෙ. යන්න ලක්ෂ 5 විතර යනව. ටිකට් එක අපි ගන්න ඕනෙ. සැලරි එක 3200ND ඒ කියන්නෙ මෙහෙ සල්ලි වලින් 336174/= (ඔය දෙන අඩුම ගාන, තව වැඩි වෙනව කිව්ව) එහෙන් medical විතරයි free දෙන්නෙ.. අපි food, Accommodation හොයා ගන්න...
  6. Sadaharitha

    bada sudda wenna

    bada sudda wenna monawada bonne? kohomada bonna one?
  7. Sadaharitha

    onna namal bebige wada..

    . . . . . . . . . . . . . gon toiyyane adu gane photoshop danna un tikakwath wadata ganin. :lol::lol:
  8. Sadaharitha

    munta pissu

    dan paya 2 tiynne base line eke traffic eke hirawela :angry::angry:
  9. Sadaharitha

    pada yathrawe bebaddo

    onna balapalla mun arakku bi bi payin yana hati. mewa hoya gatta ranjan amathi thumata jaya wewa :rofl:
  10. Sadaharitha

    ප්‍රශ්නයක්

    උබල උදේ දවල් රෑ කඩේන්ද කන්නේ? එහෙම කනවනම් සාමාන්යෙන් මොනවද කන්නේ? මාසයක් කන්න කියක් වගේ වියදම් වෙනවද? මට දවසකට 1000 වගේ යනවා කෑමට එහෙම බැලුවොත් මාසෙට 30000. :sorry:
  11. Sadaharitha

    omg!! dulani anuradha

    :shocked::shocked:
  12. Sadaharitha

    girl fight in sri lanka

    GAuTinTKnPU
  13. Sadaharitha

    සැරද_ආයුබෝවන්!

    සැරද_ආයුබෝවන්! සභාවෙන් අවසරයි, ඔබ තුමන්ලා හා උරෙන් උර ගැටී මෙම උපචාරාලයේ ගමන් කිරීමට මාද පැමිණියෙමි. සැරද ආයුබෝවන්!

    No contents