Good bye guys.

Sadaharitha

Member
Jul 15, 2016
122
16
0
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම NZ යන්න සෙට් උනා එකක් ගැන අහල.

New Zealand යන්න..

ඔන්න ඒ වැඩේ හරි. මට ඒ ගැන වචනෙකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුති.

විශේෂයෙන් කියන්න ඕනෙ Demon1 සහෝදරය ගැන. මට නවතින්න තැනක් එහෙමත් හොයා ගන්න උදව් කලේ ඒ සහෝදරය තමයි.

එහෙනම් යාලුවනේ මේ සිකුරාදා මම යනව අයෙත් NZ වල ඉඳල මේ පැත්තේ එන්නම්.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    bye-122.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    අනේ අපිවත් එක්ක යමල්ලකෝ...
    නවසීලන්තෙටද ජපානෙටද ඉස්සෙල්ලාම ඉර පායන්නෙ..
    මමනං තාම සිරි ලංකාව ඇර වෙන දේසෙකට පය තබා නොමැත.. ඉස්සරහටත් එහෙම අවස්ථාවක් උදාවේවි කිය සිතන්ඩ අමාරුයි :dull:
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    අනේ අපිවත් එක්ක යමල්ලකෝ...
    නවසීලන්තෙටද ජපානෙටද ඉස්සෙල්ලාම ඉර පායන්නෙ..
    මමනං තාම සිරි ලංකාව ඇර වෙන දේසෙකට පය තබා නොමැත.. ඉස්සරහටත් එහෙම අවස්ථාවක් උදාවේවි කිය සිතන්ඩ අමාරුයි :dull:

    ba kiyala hituwoth bama thmayi.. math yanawa january canada.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ ගමන් කුකුළෝහ්....
    යන වැඩේ ගොඩ දා ගනින්.....
    අර යකා1ටත් ස්තූතියි. මනුස්සයෙක්ට කල උපකාර වෙනුවෙන්.