pada yathrawe bebaddo

Sadaharitha

Member
Jul 15, 2016
122
16
0
onna balapalla mun arakku bi bi payin yana hati. mewa hoya gatta ranjan amathi thumata jaya wewa :rofl:

13669691_1638825239767038_4169792650118881958_n.jpg
 
The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    gal bothal deka nikan photo shop paaarakda manda......

    SELAKIYA YUTHUI....
    MAMA BAIYEK NOWEMI.
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    daanawanam daapallako hariyata photoshp puluwan ekekgen wede karagena. meka photoshop kiyala andayantat kiwwkeki
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    blhn me athal eka
    13920699_1639623219687240_4416226631422890364_n.jpg
    යහපාලන වෙනස !.
    වර්තමානයේ ශ්රී ලංකාව දුප්පත් රටක් නේ. ඒක නිසා ශ්රී ලාංකීකයො බෝට්ටු වලින් නීතිවිරෝධීව පොහොසත් රටවලට යන එක ඒ රටවලට කරදරයක් වෙලා. ඒ නිසා ඔහුන් බෝට්ටූවෙන් ඒ රටවලට එන්න එපා කියනවා !.
    ඒත් යහපාලන රජයේ දූරදර්ශී ආර්ථික ප්රතිපත්ති නිසා 2020 දී ශ්රී ලංකාව සංවර්ධිත රටක් වෙනවා.
    2020 දි ශ්රී ලංකාවේ සූඛෝපභෝගී වාහන මහජනතාවට රජයෙන් නොමිලේ ලැබෙනවා,
    සෑම නිවෙසකටම රජයෙන් ගෘහ ආශ්රීත වැඩ කටයුතු කර ගැනීමට නොමිළේ රෝබෝ වරයෙක් ලැබෙනවා, ලෝකයෙන්ම පළවෙනි වතාවට හෙලිකොප්ටර් යොදාගෙන පොදු ප්රවාහන සේවයක් ඇරඹෙනවා !..
    මේ සංවර්ධණ වැඩපිළිවෙල නිසා ලෝකයෙ අනිත් දියුණු රටවලින් මිනිස්සු අනවසරයෙන් බෝට්ටුවෙන් ශ්රී ලංකාවට එන්න හදාවි. ඕස්ට්රේලීයාවෙන් , ඇමෙරිකාවෙන් , එංගලන්තයෙන් , ජපානයෙන් මිනිස්සු බෝට්ටුවලින් ශ්රී ලංකාවට ඇවිත් පදිංචිවෙන එක නවත්තන්න රජයට නව අණපනත් සම්මත කර ගන්න වේවී 2020 දී !. ඒක තමයි නව රජය නිසා ඇතිවෙන යහපාලන වෙනස !.
    වෙනස සැපද කියලා අහපු බයියොන්ට පේන්න හැකිතාක් Share කරන්න
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    :rofl::rofl::rofl: