1. G

    අත්තික්කා පැල තිබේද?

    පැසුණු අත්තික්කා වලින් නම් කහට රහක් නෑ. සමහරවිට හදපු කෙනා වැසිකිලියාමෙන් පසු අත හොදට සෝදන්න නැතුව ඇති. :lol: අත්තික්කා & ෆිග් කියන්නේ එකම කුලයට අයත් ශාක විශේෂ දෙකක්. ඔය ෆිග් ගෙඩිය ලොකුයි, මස වැඩියි. ලොකු & පිටරටක එකක් නිසා ලංකාවේ මිනිස්සු හෝගාලා ෆිග්ගන්නවා. පැල බිස්නස් කාරයෝ තමා වැඩේ නග්ගල...
  2. G

    අත්තික්කා පැල තිබේද?

    අත්තික්කා සුපර් මාකට් එකට එන්න කලින් කොදුරුවා රිංග ගන්නවා බන්. හැබැයි ෆිග් නම් සුපර් මාකට් එකේ or online ගන්න පුළුවන්. අත්තික්කා පොඩි ගෙඩි තම්බල + පොල් එක්ක කෑවම සුපිරි ඈ.... හැබයි ඉතින් පොෂ් නෑ හොඳේ...
  3. G

    අත්තික්කා පැල තිබේද?

    ඔය කට්ටිය දාල තියන විදේශීය ෆිග් වර්ගය ලංකාවේ අත්තික්කා වලට නෑකම් කියනවා. නමුත් ඒ වර්ගයට ලංකාවේ අත්තික්කා වල ප්‍රයෝජන, ගුණ වලට ලංවෙන්නවත් බෑ. නොදන්නා කමට ෆිග් වර්ණනා කරලා තියෙන්නේ. කොටින්ම අත්තික්කා කියන්නේ මීට අවුරුදු 2500 කට එහා ඉදන් භාවිතා සදහන් වෙච්ච ශාකයක්. ඔයාගේ අවශ්‍යතාව සදහන් කරන්න. ඒ...
  4. G

    Rajarata University Library Help

    Moratuwa, KDU වල තියනවා.
  5. G

    අඩි 2 x2 පොතක් (Help)

    එල එල. මාමලා ඒ කාලේ චුටි චුටි උදුපියලිය, බලුනගුට වගේ කොළ ඇලෙව්වට අපි දැන් අලවන්නේ පත සයිස් කොළ. ඔව් ඔව් පත සයිස් කොළ.:lol::lol: (thanks for bumping).
  6. G

    Rajarata University Library Help

    මොනවා ???? මට ඕන කරන පොත එයාලගේ වෙබ් කැටලොග් එකේ පෙන්වනවා පොත් කිහිපයක් තියනවා කියල.
  7. G

    අඩි 2 x2 පොතක් (Help)

    යාලුවනේ මට ගස් වල කොළ අලවා ගැනීමට අඩි 2 x 2 ප්‍රමාණයේ ලොකු පොතක් මිලදී ගන්න තියෙන්නේ කොහේද?? ලොකු ලෙජර් පොතක් උනත් කමක් නෑ.
  8. G

    Rajarata University Library Help

    ඔව් පොත ඔය සයිට් එකේ පෙන්වනවා. පරණ සිංහල පොතක්. ෆොටෝ කොපියක් ගහගන්න තමයි වෙන්නේ.
  9. G

    Rajarata University Library Help

    යාලුවනේ රජරට university එකේ ඉන්න කවුරුහරි ඉන්නවද ?? මට එකේ library එකේ තියන පොතක් ගැන දැනගන්න ඕන. එහෙම කෙනෙක් ඉන්නවා නම් කියන්න. pls...
  10. G

    Galle to Hambantota Highway Bus Help

    යාලුවනේ ගාල්ලේ හෝ මාතර ඉදන් හම්බන්තොට/ ඇඹිලිපිටිය / කතරගම යන්න පුළුවන් Highway Bus තියනවද ???
  11. G

    Anuradhapura places to bath?

    මෙන්න මේ ගහ..
  12. G

    Anuradhapura places to bath?

    ඔයා ඒ පැත්තේද ??? (මට පොඩි විස්තරයක් දැනගන්න තියනවා ගස් / කොලන් ගැන)
  13. G

    Galle and Matara places

    කොග්ගල නාන්න නම් safe තැන් විදියට තියෙන්නේ fortress හොටෙල් එක පිටිපස්සේ හා කොග්ගල ඔය මුදට වැටෙන තැන. තව ඊට 3km වගේ එහායින් ලස්සන තල්පේ beach තියනවා. ඔන්න ඔය පහල තියන ප්ලේස් එක. සෙනග නම් ඉතින් අඩු /වැඩි වෙනවා දවස, වෙලාව අනුව. msg එකක් දැම්මා.
  14. G

    Galle and Matara places

    රූමස්සල ඇවිදලා ඔයාලගේ ගෙදරින් Lunch දෙන්න බ්‍රෝ. එළකිරි මෙම්බර් කෙනෙක්නෙ. අනික ඔයාට 5 km වගේනේ තියෙන්නේ. ok??
  15. G

    Galle and Matara places

    කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරය, මඩොල් දුව (+දුපත් පහේ සංචාරය), කොග්ගල බීච් එකේ නාන්න පුළුවන් (Near Fortress Hotel), හිරිගල් දේවාලය, තලතුදුව විහාරය වදින්න පුළුවන්. short eats, breakfast, Lunch ගන්න පුළුවන් Habaraduwa town එකෙන්. කොට්ටව කොට්ටව රක්ෂිතය බලන්න (with guide) පුළුවන්...
  16. G

    ඩීසල් කාර් පොම්පයක් (HELP)

    bump bump ------ Post added on 1638278492
  17. G

    ඩීසල් කාර් පොම්පයක් (HELP)

    පිට පළාත් වල උනත් අවුලක් නෑ. නෑ බන්. EL එන්ජින්. ඩිසල් කරනවා සුපිරියට. වාත කාර් එකක් නෙමෙයි. ඔයා 1N එක්ක පටලවාගෙන.
  18. G

    ඩීසල් කාර් පොම්පයක් (HELP)

    නෝනාවරුනි / මහත්වරුනි, TOYOTA CORSA ඩිසල් කාර් එකක් සදහා ඩිසල් පොම්පයක් අවශ්‍යව ඇත. මෙය මිලදී ගත හැකි ස්ථානයක් ඔබගේ මතකට නැගේද ?? එසේනම් විගස පවසන්න සබඳ... ඔබගේ කාරුණික අවධානයට මාගේ හද පිරි ස්තුතිය !!!
  19. G

    Car Modification Help

    bump bump ------ Post added on 1627802805
  20. G

    Car Modification Help

    යාලුවනේ කාර් එකක මෙන්න මේ modification ටික සමබන්ධව පිළිතුරු දෙන්න පුලුවන්ද ?? ලොකු වියදමක් නැතුව බජට් විදියට වැඩේ කරගන්නයි ඕන. (කොළඹ / මාතර / ගාල්ල අවටින්) 1. කාර් එකේ ස්පිකර් ටික හොදට තියනවා. ඒත් ප්ලේයර් එකක් නෑ. අඩු ගානක සෙට් එකක් ගන්න පුළුවන් කොතනින්ද ?? (USB, Radio තිබුනම ඇති. CD ඕන...

    No contents