යාලුවනේ රජරට university එකේ ඉන්න කවුරුහරි ඉන්නවද ?? මට එකේ library එකේ තියන පොතක් ගැන දැනගන්න ඕන. එහෙම කෙනෙක් ඉන්නවා නම් කියන්න. pls...
ඔව් පොත ඔය සයිට් එකේ පෙන්වනවා. පරණ සිංහල පොතක්. ෆොටෝ කොපියක් ගහගන්න තමයි වෙන්නේ.http://opac.rjt.ac.lk/
මෙන්න කැටලොග් එක පුතා. සර්ච් කරලා බලන්න තියනවාද කියලා
හොයන පොත සිංහල නම් සිංහල යුනිකොඩ් අකුරු වලින් සර්ච් කරන්න.
boss rajarata da?http://opac.rjt.ac.lk/
මෙන්න කැටලොග් එක පුතා. සර්ච් කරලා බලන්න තියනවාද කියලා
හොයන පොත සිංහල නම් සිංහල යුනිකොඩ් අකුරු වලින් සර්ච් කරන්න.
මොනවා ???? මට ඕන කරන පොත එයාලගේ වෙබ් කැටලොග් එකේ පෙන්වනවා පොත් කිහිපයක් තියනවා කියල.Ehe ece withrayithee pennanne
Ehe withrada bn thyenawa kyla pennaneමොනවා ???? මට ඕන කරන පොත එයාලගේ වෙබ් කැටලොග් එකේ පෙන්වනවා පොත් කිහිපයක් තියනවා කියල.
Moratuwa, KDU වල තියනවා.Ehe withrada bn thyenawa kyla pennane
Wena campus wala baluwe nadda
Ehema ecec hewwa nm lesine bn uba cmb newetheeMoratuwa, KDU වල තියනවා.