ලෝකේ ලොකුම බයිසිකලේ
ජර්මානුවකු විසින් ලොව බරැතිම පාපැදිය නිපදවා තිබෙනවා. ඔහු 49 හැවිරිදි Frank Dose නමැත්තෙකි.
මෙම පාපැදියේ බර කිලෝ ග්‍රෑම් 940ක් කි. ඔහු මෙම පාපැදිය යාර 500ක් දුර පැද ගොස් ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියනවා.
මීට පෙර ලොව විශාලම යතුරු පැදිය ලෙස වාර්තා පොතට එක්ව තිබුණේ කිලෝ...