බණ්ඩාරවෙල Bunglow එකක්
මචන් බණ්ඩාරවෙල Trip එකක් යන්න ඉන්නෙ..ඔක්කොම 16ක් ඉන්නව පොඩි උන් 4ක් එක්ක නවතින්න පුලුවන් හොඳ Bunglow/Villa එකක් හොයලා දීපන් මචන්..දවස් 2ක් ඉන්න.දවසක budget එක 10Kත් 15Kත් අතර..ලස්සන ලොකු Garden එකක් තියන, Adhison Bunglow වලට ලග තැනක් තමයි ඕනේ..