මචංලා අපේ Office සෙට් එක Trip එකක් යන්න Plan කරල තියනව ගාල්ලෙ..10 දෙනෙක්ට විතර Nightak ගහන්න ගෙදරක් ගන්න තැනක් කියපන්කො..Budget එක 10,000 වගේ තමයි..Coastal Area එක නොවුනත් කමක් නෑ..උඹලා ගිහින් බලන්න ගියපු තැන් නැවතුන තැන් තියනවනම් Share කරන්න..ලොකු උදව්වක්!!