1. agnilam

    professional cv template

    https://www.overleaf.com/gallery/tagged/cv poddak Latex dannawanan goda daganna puluwan
  2. agnilam

    පාඩුපිට පාඩු ලබන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තිත්ත ඇත්ත

    මටනං හිතෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට තියාගෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න බැ .දේශපාලන බැලපෑම් වැඩි .බදවාගැනීම්,උසස් විම වලට ඇමතිලා ඇගිලි ගහනවා.යුනියන් බර ගානක්.හැමදාම ස්ට්‍රයික්.ගෙවන පඩි වලට දක්ෂ ඉන්ජිනේරුවෝ එන්නේ නැ.
  3. agnilam

    පාඩුපිට පාඩු ලබන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තිත්ත ඇත්ත

    රේල්වේ කොහමත් පාඩු තමා.පාරවල් ,සිග්නල්,ස්ටේෂන් නඩත්තු කරන ඔක්කොම ගණන් හදන හින්ද කොහමත් ලාබ ලබන්න බැ මගී ප්‍රවාහනයෙන්.ලෝකේ කොයි රටෙත් පාඩුව පියවන්නේ භාණ්ඩ ප්‍රවාහනයෙන්.අපේ රටේ භාණ්ඩ ප්‍රවාහනය අවමයි.මගීන් ගෙනුත් බහුතරය සිසන් හරි වොරන්ට් හරි.ටිකට්වල ගානත් සැහෙන අඩුයි බස් ගාස්තුව එක්ක සසදුවත්...
  4. agnilam

    Google pixel ekak ganda

    Danne na ban.Antimata gatte iphoneSE ekak. Mama baluwe software support eka. iphone SE eke cam ekanan hithuwata wada hodai single cam unata
  5. agnilam

    Google pixel ekak ganda

    mama order karanna baluwa pixel 4A ekak. order karala masekin deliver karanne :mad: atha arala damm
  6. agnilam

    Advice for business place

    ගෙදර වෙනම හදන්න ඉන්නෙ පිටිපස්සට වෙන්න බිස්නස් ප්ලේස් එකෙන් වෙන් කරලා Airbnb කරන්න අමාරුයි.කරදරයක් නැතුව දෙන්න පුලුවන් එකක් හිතුවෙ
  7. agnilam

    Advice for business place

    Kandy වලට කිට්ටුව දැනටනම් අර්ද නාගරික වගෙ පාර හැදුනම දියුනු වෙයි කියලා හිතෙනවා
  8. agnilam

    Advice for business place

    අපේ ගෙදර පාර තියෙන්නෙ පාරට මායිම්ව.පාර ලොකු කරද්දි ගෙදරින් කොටසක් කැඩෙන් හින්දා ඒ ගමන්ම ගෙදර වෙනස් කරන්න හිතන් ඉන්නේ පාරට මූන දාලා තියෙන පැත්තෙ ගෙදර නැතුව කඩකාමර දෙකක් වගෙ හදුවොත් හොදයි කියල හිතනවා ගෙදරත් පිටිපස්සට වෙන්න හදන්න හිතාගෙන ඉන්න හින්දා වැඩිය කරදරයක් නොවෙන බිස්නස් එකකට කුලියට දෙන්න...
  9. agnilam

    සත්බුදු වන්දනාව

    සත්බුදු වන්දනාව මම පොඩි කාලේ ඉදන්ම අහල තියෙන්නේ අටවිසි බුද්ධ වන්ධනාව එත් සමහර පන්සල්වල දැන් සත්බුදු වන්දනාව කියලා එකක් කරනවා මොකක්ද මේ දෙකේ වෙනස මෙහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ?
  10. agnilam

    Legal Help

    Rent ekata denna witarada puluwan Land eka nathuwa 2nd floor eka witarak liyanna berida?
  11. agnilam

    Legal Help

    Apartment ehema hadana ayath bank loan dala neda construction karanne. e unata eyala wena ayata wikunanawane :confused:
  12. agnilam

    Legal Help

    Bank එකකට ඔප්පුව තියලා loan එකකින් හදපු ගෙදරක දෙවෙනි තට්ටුව වෙන කෙනෙකුට ලියන්න පුලුවන්ද ?
  13. agnilam

    ඇමරිකාවට ආවා

    Mamath inne oya patte tama.West virginia kiyanne racist state ekak kiyala tama famous.be careful:yes:
  14. agnilam

    PM me if you need further details

    PM me if you need further details
  15. agnilam

    USA Visa Interview

    studies walata leave gannawa after completion apahu join wenawa wage ekak mama government job ekak kale.so i can apply for study leave
  16. agnilam

    USA Visa Interview

    mata lankawe job ekak tibuna. welawata eken leave dala tibune. Office eken letter ekak gihin dunna. asserts,family bond wage ewa tama nattan pennanna wenne.aya lankawata enawa kiyala convince karanna ona mata hitena wiidihata
  17. agnilam

    USA Visa Interview

    Mata assistantship ekak tibuna.e nisa sponsorsla gena ahuwe na after completion mokada karanne ahuwa prooves illuwa apahu lankawata enawa kiyala.
  18. agnilam

    USA Visa Interview

    Mama last month F1 interview giya.Dan tikak case hodata ready wela yanna Apahu lankawata enna reason ekak tiyenawa kiyanna prove karanna ona
  19. agnilam

    Ikman eke iPhone SE

    US wala dan oka $150 ta ganna puluwan.masa 6n unlock ewa wenna ati oya ganata denne

    No contents