පාන් කනවනන් කැලරි අඩු පාන් එකක් කන්න.සුදු පාට පිටි වලින් හදපු පාන් නැතුව whole wheat හරි multi grain හරි.
oats ම ඕනේ නැ .තව ඕනතරම් ධාන්‍ය තියෙන්නේ කව්පි,කුරක්කන් වගේ
ඒවගෙන් හදපු කැම කනවනන් කැලරි 1500ට වගේ ශේප් කරගන්න පුළුවන්
එහෙම මාසයක් කරොත් බර අඩු වෙයි