ගංජා ~සත්‍යය සහ මිථ්‍යාව~
ගංජා හෙවත් කන්සා
කංසා වල තියෙන ක්‍රියාකාරී සංඝටකය තමයි ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල්. මේක කංසා අමුවෙන් පරිබෝජනය කලාට ලැබෙන්නේ නෑ. කංසා රත් කල විට තමයි මේ සංඝටකය ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් කිරි සමඟ කොටා රත් කිරීම තමයි ක්ලැසිකල් ක්‍රමය කංසා වල ටී.එච්.සී ඇක්ටිවේට් කිරීමට. නමුත්...