හැම_යාළුවම_වැදගත්_මචන්
උබලටත් ඉන්නවද බලපන් මේ වගේ යාලුවෝ...!!! :cool::cool::cool:
xprUpAEZgvo
ඉන්නවා නම් පට්ටයි මචන්ලා..මට නම් ඉන්නවා.. :yes::yes::yes:
මේ වගේ කෙල වෙලා ඉන්න වෙලාවක (මේක රගපෑමක් උනත්)උදව්වට හිටපු එවුන්ව කවදාවත් නැති කර ගන්න එපා.. උන්ව හැමදාටම ජිවිතේ තියාගනිල්ලා..:yes::yes...