1. Mcalle

    අලුත්ම විශ්වාසදායී PTC අඩවිය

    අලුත්ම විශ්වාසදායී PTC අඩවිය ඔන්න යාලුවනේ මට සුපිරි සයිට් එකක් සෙට්වුනා. මේකත් paidverts වගේම තමයි. Cashout කරන්න තියෙන්නෙ $5න්. මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ,හැමෝම paidverts දන්න නිසා. හැබැයි මේකෙ ads එන්න පටන් ගන්නෙ bap 1600ක් උනාම. දවසටbap 420ක් එනවා.ඒක නිසා දවස් 4න් පුලුවන්. මේ සයිට් එකේ...
  2. Mcalle

    Payza Help!!!

    1. Payza එකෙන් HNB debit card එකට Withdraw කරන්න පුලුවන්ද? 2. Debit card එකට Withdraw කරහම Bank account එකෙන් කීයක් කැපෙනවද? Plz Help කරන්ඩෝ!!!
  3. Mcalle

    Paypal

    මං අද paypal එක verify කරන්න හැදුවා විස්තර දීලා continue කරහම මෙහෙම Error එකක් වැටෙනවනෙ "The Card Verification System used by PayPal is currently unavailable. Please try to add your card at a later time. We apologize for this inconvenience." දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන?
  4. Mcalle

    Facebook help!!!

    මචන් මගේ Facebook Profile එකේ මං Post, Share කරන ඒවට Like, Comment කරන්න බෑ කියලා මගේ යාලුවො වගයක් කිව්වා... Share කරන ලින්ක් එක විතරලු වැටෙන්නෙ ඒක හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? :(
  5. Mcalle

    No:01 neobux

    මේක තමයි මචන් ලෝකෙ තියෙන විශ්වාසවන්තම ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න පුලුවන් සයිට් එක... මේ සයිට් එක පටන් ගෙන දැන් අවුරුදු 8ක් විතර වෙනවා. ඉවසීමෙන් මාස 2ක් විතර ලැබෙන ඇඩ් ටික හැමදාම ක්ලික් කරොත් මේ සයිට් එකෙ Rented Referral ක්‍රමය මගින් මාස 2ක් ඇතුලත හොඳ ගානක් හොයාගන්න පුලුවන් සයිට් එකක්. මතක...
  6. Mcalle

    Payza help!!!

    මචන් payza ගැන දන්න කෙනෙක් කියනවද? payza වල සල්ලි debit card එක හරහා ගන්නකොට Bank account එකෙන් කීයක් විතර කැපෙනවද?
  7. Mcalle

    Translator - Google Translate software

    Menna Google Translate software eka. Methnin ganna :yes::yes::yes:
  8. Mcalle

    Bit Torrrent Pro Version

    Bit Torrent Pro 7.9.2 මෙන්න Bit Torrent Pro Version එක. මේක සල්ලි ගෙවලා ගන්න තියෙන වර්ශන් එක ඒක නිසා සාමාන්‍යයෙන් නොමිලේ ගන්න එක වගෙ වධකාර ඇඩ් නැහැ ඒ වගේම video player එකක් වගේ තව පහසුකම් තියෙනවා. මෙතනින් ගන්න :yes:

    No contents