ලිපිනයක් දැනගන්න ඕන - උදව්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ,
C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.
මට මගේ හැඳුනුම්පත වෙනස් කරගන්න ඕන, එක්දින සේවයෙන් හැඳුනුම්පත වෙනස් කරගන්න නම් (පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , C45, කෙප්පටිපොල මාවත , කොළඹ 05.) තැනට නේද යන්න ඕන. මට කොළඹ...