1. KEVIN_PERERA

    HELP - (VIDEO Join)

    Thank You
  2. KEVIN_PERERA

    Cool Ebay Gadgets II

    http://www.ebay.com/itm/New-3-5mm-High-Quality-Hifi-Stereo-Earphones-Headset-PC-Mp3-Mp4-6-colors-/330806767577?_trksid=p4340.m2109&_trkparms=aid%3D555001%26algo%3DPW.CURRENT%26ao%3D1%26asc%3D7%26meid%3D2772482238741906012%26pid%3D100010%26prg%3D1004%26rk%3D5%26sd%3D251083238755%26#shId
  3. KEVIN_PERERA

    HELP - (VIDEO Join)

    HELP Please
  4. KEVIN_PERERA

    HELP - (VIDEO Join)

    මට උදව්වක් ඕනකරල තියෙනව. මෙන්න මේකයි ප්‍රශ්ණය , කලින් DVDrip AVI File දෙකකින් ආව මතකද? අන්න ඒ වගේ File 2ක් හෝ 4ක් එක File එකක් විදියට හදාගන්න පුලුවන් Software එකක් හොයල දෙන්න Quality එකට හානියක් නොවෙන විදියට හදාගන්නයි ඕන. AVI, MKV, MP4 මේ ෆෝර්මැට් ටික තියෙනවනම් ගොඩක් හොඳයි.
  5. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    බොහොම ස්තුතියි මචං.. :)
  6. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    ස්තුතියි යාලුවා..
  7. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    උදව්කල හැමෝටම ස්තුතියි. :)
  8. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    මේ දීල තියෙන එක නෙමෙයි මචං . . ඔයා දීල තියෙන්නෙ ගැහැණු විද්‍යාලය එකේ මැප් එක.. මේක වෙන්න ඕන...
  9. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    හරි මචං . . ස්තුතියි . .
  10. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    අනේ නෑ මචං . . :sorry:
  11. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    හරි මචං . . බොහොම ස්තුතියි . . හයිවේ එකේ තමයි එන්න වෙන්නෙ වෙලාව මදි වෙනව නැත්නම්.. බොහොම ස්තුතියි නොදන්න දෙයක් කියල දුන්නට .. බොහොම ස්තුතියි. . :)
  12. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    බොහොම පිං සිද්ද වෙනව.. :dull:
  13. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    බොහොම ස්තුතියි ඔයාට. . හයිවේ එකෙ ආවොත් බම්බල පිටියට ඇවිත්ද යන්න ඕන.. නැත්නම් වෙන විදියක් තියෙනවද. . ? හින්දු පිරිමි විදුහල කොළඹ 4 කොහෙද තියෙන්නෙ..
  14. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    අනිවාර්යෙන්ම. පුලුවන්නම් මට උදව් කරන්න :sorry:
  15. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    ආහ් ඒක කියන්න බැරිවුනා. . මම ඉන්නෙ තංගල්ලෙ , මම වාහනේක එන්නෙ ගාල්ලට ඇවිත් හයිවේ එකෙන් ආවොත් කොහොමද යන්නෙ කියල කියන්න. . බොහොම ස්තුතියි .
  16. KEVIN_PERERA

    HELP - (විශාකා සහ ඉසිපතන)

    HELP - (විශාකා සහ ඉසිපතන) විශාකා විද්‍යාලය කොළඹ 5 ඉසිපතන විදුහල කොළඹ 5 හින්දු පිරිමි විදුහල කොළඹ 4 කරුනාකරල කවුරුහරි මට මේ ඉස්කෝලවලට යන පාර කියන්න. කොහොමද මේ පාසලයන්න ඕන.. මම කොළඹ ගැන මොකුත්ම දන්නෙ නැහැ. . උදව් කලොත් ලොකුම උදව්වක්. .

    No contents