ICC තරග ජාතික නාලිකාවෙන් පමණයි
මාර්තු 08දා ආරම්භ කෙරෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර 4 පුරා පැවැත්වෙන සියලු ICC ක්‍රිකට් තරග විකාශන හිමිකම ජාතික රූපවාහිනියට සහ අයි නාලිකාව ලබාගෙන තිබේ.
මෙම තරග කාලසටහන ඇතුළත ICC චැම්පියන්ස් කුසලාන, ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන, 19න් පහළ ලෝක ක්‍රිකට්...