ලෝකයේ බලවත්ම ළමයි දහ දෙනා
10. Phoebe Adele Gates
ඇය තමා ලෝකේ පොහොසත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන මයික්රෝසොෆ්ට් සමාගමේ අයිතිකරු බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගෙට්ස් දෙපලගේ බාල දියණිය. 2002 වසරේ උපත ලද ඇය මේ වන විට 14 වෙනි වියේ පසුවෙනවා.
9. Quvenzhané Wallis
2003 අගෝස්තු මස 28 වන දින උපත ලබා තවමත්...