HELP දේශපාලනය - උ.පෙ.
මචන්ලා මම මේ පාර බාහිර අයදුම්කරුවෙක් හැටියට උසස් පෙළ ලියනවා , පලවෙනි පාර maths කරලා ටිකක් කෙල උනා ඒක නිසා මේ පාර arts කරන්නේ , මට දැන් බාහිර අයදුම්කරුවෙක් හැටියට ඇගයීම් වගයක් කරන්නන තියනවා, ඒවා වලින් political ඇගයීම තමයි කේස් ඒක , ඒකට උඹලගෙන් උදව්වක් ඕනේ අනිවා , මේක තමයි...