ඌ බූරුවෙක් හින්දා....
තම මීසමේ පිහිටි තැබෑරුම නිතර ගම් වැසියන්ගෙන් පිරී ඇති බැව් ඒ අසලින් යනෙන අවස්ථා වලදී නිරීක්‍ෂණය කළ පූජක තුමා එම ප්‍රදේශයේ වාසීන් පල්ලියට කැඳවා ඔවුනට රහමෙර පානයේ ආදීනව පැහැදිලි කරන්නට පටන් ගත්තේ ඔවුන් ඉන් මුදා ගැනීමේ අදිටනිනි.
’හොඳයි අපි මෙහෙම හිතමු. අරක්කු භාජනයකුයි, වතුර...